IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඩීඅයිජීගේ/ බ්‍රිගේඩියර්ගේ ගේත් බිඳලා

නාරාහේන්පිට හා බොරැල්ලේ නිවාස හතනික් රුපියල් ලක්ෂ 35ක් වටිනා රන් බඩු, ලැප්ටොප්, ගෑස් සිලින්ඩර්, විද්‍යුත් උපකරණ හා මුදල් කලක් තිස්සේ සොරකම් කළැයි කියන ත්‍රිරෝද රථ රියදුරෙක් කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මේට්ලන් පෙදෙසේ තාරවත්තේ අඩු බිමලට බඩු විකුණන තැනක් ගැන ලැබුණු තොරතුරක් අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර දෙල්ගහපිටිය මහතා සමග කණ්ඩායමක් එහි ගොස් සිදු කළ සෝදිසියේ දී සැකකරු අත්අඩංගුවට ගත් බවත්, ඒ වන විට ඔහු නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ද, බ්‍රිගේඩියර්වරයකුගේ ද ගෙවල් බිඳ ඇති බවත් පොලිසිය පවසයි.

ඉලක්ක කර ගත් නිවස අසළට ත්‍රිරෝද රියෙන් ගොස් එහි කාර්මික දෝෂයක් ඇති බව පෙන්වා අවසරලත් සැනින් ගෙට පැන සොරකමේ ගිය බව කියන මෙම පුද්ගලයා මතට ඇබ්බැහි වූයේදැයි සොයා බලන බව ද පොලිසිය පවසයි.

DSC05616

 

 



අදහස් (0)

ඩීඅයිජීගේ/ බ්‍රිගේඩියර්ගේ ගේත් බිඳලා

දුමින්ද Wednesday, 05 August 2015 08:42 AM

ද්විත්ව ස්වයං රැකියාවක් (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site