IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ටී 56 ‘මල්ලී‘ කරන්දෙණියෙන් අල්ලයි

කරන්දෙණිය ස්ථාන දෙකකදී ටී කටස් අවියක් සමග කම්හල්කරුවකු ද අත් බෝම්බයක් සමග හමුදාවෙන් පැන ආ සෙබළකු ද සැකපිට අත්අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලිසිය කියයි. ටී කටස් හා ගල්ගටස් යන අවි කම්හල්වල නිෂ්පදනය කිරීම ඇරඹුණේ ටි 56 අවියේ ලක්ෂණ කිහිපයක් ඇතු කරමිනි.



අදහස් (0)

ටී 56 ‘මල්ලී‘ කරන්දෙණියෙන් අල්ලයි

ලලිත් Sunday, 03 March 2013 12:07 AM

අල්ලලා මොකද කරන්නේ. කියන්න බලන්න (දී)

:       0       0

අජිත් Sunday, 03 March 2013 04:39 PM

අර මල්ලී, මේ මල්ලී, ඔක්කොම මල්ලිලා.(නදී)

:       0       0

හර්ෂ Sunday, 03 March 2013 03:04 AM

එයා වෙඩි උණ්ඩයක් වගේද (දී)

:       0       0

සිල්වා Saturday, 02 March 2013 12:25 PM

මාරු නම (දී)

:       0       0

සෙනරත් Saturday, 02 March 2013 01:28 PM

නියමයි, අපි එහෙනම් ටී 56 වැඩි දියුණු කරලා ලංකාවේ හදමු... (ස)

:       0       0

පිටිගල Saturday, 02 March 2013 02:04 PM

මල්ලී, අල්ල අල්ලා ඉදලා හරියන්නේ නැහැ. දඩුවමත් එතනදීම දෙන්න ඕනෑ. (නි)

:       0       0

ලලිත් Saturday, 02 March 2013 02:52 PM

හොඳයිනේ ඕක තව වැඩි දියුණු කරල ආයුධ හදලා පිට රට වලට විකුණන්න පුළුවන්නම් අරාබියේ තෙල් වලට වඩා හම්බකනරන්න පුළුවන්.. ලෝකයේ තියෙන හොඳම ව්‍යාපාරය ඒක. (ස)

:       0       0

දුලාංජ Sunday, 03 March 2013 01:37 PM

බෞද්ධ රටක් ලෙස අවි ආයුධ වෙළඳාම හොඳ නෑ. එත්, මෙවැනි හැකියාවන් ඇති අයට නිසි තැනක් දුන්නා නම් අපේ ආරක්ෂක අංශ වලට අවශ්‍ය ආයුධ අපේ රටේම නිපදවා ගන්න තිබුණා. සෑහෙන විදේශ විනිමයක් ඉතුරු වෙයි එකෙන්. (නදී)

:       0       0

සරත් Saturday, 02 March 2013 08:25 PM

මොනවාද අප්පා මේ වැඩ ඇත්තට (දී)

:       0       0

ලොකු බණ්ඩාර Saturday, 02 March 2013 10:33 PM

බෞද්ධ රටක් ලෙස අවි අයුධ වෙළදාම අපට කැප නැහැ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site