IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ටී.එන්.ඒ ප්‍රා සභාවක හතරක් මහින්දට

දෙමළ ජාතික සන්ධානයට බලය හිමි කිලිනොච්චි පච්චිලිපලෙයි ප්‍රදේශිය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු හතරදෙනෙක් ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දක්වන බව අද (31) වවුනියාවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසුහ.

 

 

 

 

 

 

 

 



අදහස් (0)

ටී.එන්.ඒ ප්‍රා සභාවක හතරක් මහින්දට

නිමල් Thursday, 01 January 2015 02:27 AM

ඔහොම යමුකෝ! (නි)

:       0       0

මොහොමඩ් කාන් Thursday, 01 January 2015 04:19 PM

ටී එඒ ඒ මහත්වරුන්ට ජයවේවා.(හේ)

:       0       0

පෙරේරා Thursday, 01 January 2015 04:31 AM

අන්න මිනිස්සු. ජය වේවා.! (ර)

:       0       0

සරත් පියසේන Thursday, 01 January 2015 06:24 AM

නිදහස අගයන ඔබට ,,ඔබසැමට ජයම වෙවා ! 2015 සුබම වසරක් වේවා ! (බ)

:       0       0

උපුල් Thursday, 01 January 2015 06:29 AM

ටීඑන්ඒ මෛත්‍රී ළඟට ගියාම කොටි මහින්ද ළඟට යන එක වැරදිද (බ)

:       0       0

සමීර Thursday, 01 January 2015 06:44 AM

බලන් ඉන්නකෝ. තව ලොකු බල කණු තව නොබෝ දිනකින් රජයට එක්වෙනවා. මහින්ද මහත්තයාගේ ජය තහවුරු කරනවා.(හේ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 31 December 2014 11:26 AM

ජනාදිපති තුමාගේ මල්ලට පනින කට්ටිය සුද්ද වෙන්නත්, පොදු අපේක්සකයගේ පැත්තට යන කට්ටිය අසුද්ද වෙන්නෙත් කොහොමද කියල මට කියල දෙන්න දන්නා කෙනෙක් ඉන්නවා නම් , වරාය ඇමති තුමා ඊයේ රූපවාහිනි සාකච්ඡාවකදී කිව්වා මෙයාල රට දෙකඩ කරන්න දඟලන අය . මෙන්න එ් කට්ටියෙන් කොටසක් අද මේ පැත්තට ඇවිත් , අනේ මන්ද මේවා අහන අපිට පිස්සුද කියල ?(නදී)

:       0       0

වසන්ත Wednesday, 31 December 2014 11:28 AM

කොටි සංවිධානයට කෙලින්ම වැඩකළ මේ අය කොහොමද මෙහෙම වෙනස් උනේ මොකක්ද ගිවිසුම (නදී)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 31 December 2014 11:41 AM

එතකොට කොටි නෙමේ නේද. ඒ අය රට පෙරට අය. (නදී)

:       0       0

අනිෂ්ක Thursday, 01 January 2015 07:26 AM

ටි එන් ඒ මහත්මවරුන්ට ජයවේවා.(හේ)

:       0       0

මලිත් Wednesday, 31 December 2014 01:38 PM

විපක්ෂයට යන විතරද රට බෙදන්නේ (නදී)

:       0       0

සහන් Wednesday, 31 December 2014 02:31 PM

අන්න මිනිස්සු.(හේ)

:       0       0

අන්තෝනි Wednesday, 31 December 2014 05:16 PM

ටී.එන්.ඒ. මහත්වරුන්ට මගේ සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 5 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site