IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ටී එන් ඒ උත්සාහය රට ආපස්සට හැරවීමයි

දෙමළ ජාතික සන්ධානයේ උත්සාහය රට ආපස්සට ගෙන යෑම බවත්, එහෙත් රජයේ උත්සාහය රට ඉදිරියට ගෙන යෑම බවත් මහින්ද රාජපක්ෂ ජනපති මුලතිව් පුදුකුඩුඉරිප්පුවේ  පළාත් සභා ඡන්ද රැස්වීමකදී අද ප්‍රකාශ කළේය.

‘පළාත් සභාව ජයග්‍රහණය කර වෙනම රාජ්‍යක් ඉල්ලන පිරිසකුත් ඉන්නවා. ඔවුන්ගේ උත්සාහය දෙමළ ජනයාගේ ජීවන තත්ත්වය උසස් කිරීම නොවේ. ආර්ථික දියුණුවත් නෙවේ. රට ආපස්සට හැරවීමයි. රට බෙදීමයි. උතුරේ ජනයා තීරණය කළ යුත්තේ රට ඉදිරියට ගෙන යනවාද එසේ නැත්නම් රට ආපස්සට හරවනවාද යන්නයි.‘

 

 



අදහස් (0)

ටී එන් ඒ උත්සාහය රට ආපස්සට හැරවීමයි

සදුනි Sunday, 15 September 2013 08:46 PM

රාධ දන්නවද ටී.එන්.ඒ. එක වැඩ කරන්නේ කොටි ඩයස්පෝරාවේ පදයට සහ මුදල් වලට බව.ප්‍රභාකරන්ට යුද්ධෙන් ලබන්න බැරි වුණ ඊලම නේද ඔය ලබාගන්න හදන්නේ.හොදයි බලමු පුලුවන්ද කියලා. (නි)

:       0       0

අසංග Sunday, 15 September 2013 08:55 PM

ජනාධිපතිතුමනි, තව ටිකක් ලඟපාත හොයලා බලන්න රට ආපස්සට හරවන අය තව ඉන්නවාද කියලා.(නදී)

:       0       0

ජෝයි ඩයස් Sunday, 15 September 2013 09:11 PM

උතුරු කරය් ජීවත්වන කොටින්ගෙන් බෑටකෑ අහිංසක ජනයාට තාමත් මතකයි හාල් සෙරු 2ට මෝටසයිකල් පවා හුවමාරු කරගත් යුගය..දමිල ඩයස්පොරාවට ඕනා විදේශ රටවලින් තමන් වරප්‍රසාද දිනාගෙන ජීවත් වෙන්න..ලංකාව සාමකාමි දියුණු රටක් උනොත් එයාලට ඒ දෙවල් කරන්න බෑරි වෙනවා..අන්න ඒ නිසා තමා දෙමල ජාතික සංධානේ අයව කඩේ අරින්නේ.ජාතිවාදේ වපුරලා චන්ද දිනාගෙන දේශපාලන වරප්‍රසාද දිනාගෙන එයාලා සෑප විදින්නයි දගලන්නේ...තමන්ගෙම අහිංසක ජනතාවට ඒ කීය රටක් මිසක් , එමෙන්ම අනෙකුත් ජාතින් සමග සහජීවනයෙන් ජීවත්වෙන්න විශාල උවමනාවක් තිබෙනවා.. ඒ වාගෙම දෙමල සංඬානයට උල්පන්දම් දෙන බලයට එන්න බෑරිව තෑවෙන අනෙකුත් දෙශපාලන බංකොලොත් භාවයට යමින් සිටින පක්ෂ වල නායකයෙනි මෙය ඔබටයි කියන්නේ...තමන්ගේ වම් අත පපුවට තබා තමන්ගේ හදවතින් අහන්න මගේ මව මාව බිහිකලේ මේ දෙරණතලේ නේද?කෙටි වාසි තකා එම භූමිය මා විනශමුඛයට ඈදදමනවාද...දැය ගොඩගන්නවාද කියා...එහෙම උනොත් ඔබ පරම්පරා ගානකට දේශද්‍රෝහියෙක් වේවි.(නදී)

:       0       0

ශිවා Sunday, 15 September 2013 03:01 PM

අපි ජනාදිපතිතුමා කියන විදිහට රට ඉදිරියට ගෙනියමු. අපිට රුපිඅල් 7000 ක් වත් පඩි වැඩිවීමක් දුන්නොත් හොදයි. පුද්ගලික අංශයේ සේවකයෙක්.(නදී)

:       0       0

රධ. Sunday, 15 September 2013 04:13 PM

හැමෝම හිතන්නේ තමන් කරන දේ හරි අනිත් අය කරන සියල්ලම වැරදිය කියල.තමන්ගේ වැරදි තමන්ට පෙනෙන්නේ නැහැ. (දී)

:       0       0

රත්නායක Sunday, 15 September 2013 04:13 PM

තමන්ව බලන්න උත්සහ කරන්න

:       0       0

සමන් ප්‍රියන්ත Monday, 16 September 2013 11:10 AM

නොදන්න නිසයි අහන්නෙ, මොකක්ද දැන් ඔය ආපස්සට යන්නේ සහ ඉදිරියට යවන්න හදන්නේ. දකුනේ නම් මොනවද ඉදිරියට යන්නේ කියලා අපිට ටිකක් පේනවානෙ. ඉතින් කොච්චර වහලා දැම්මත්. (ස)

:       0       0

වෙල්මුරුගන් Monday, 16 September 2013 02:48 AM

රට ආපස්සට හරවන අය දමිළයින් නොවේ. ලස්සන රට ජාතිවාදීන් විනාශ කරනවා. (නි)

:       0       0

සත්‍යා Sunday, 15 September 2013 06:37 PM

දකුණේ දේශපාලනයක් තිබෙනවා නම් ,උතුරේත් දේශපාලනයක් නැතුව තිබේද? (නි)

:       0       0

නීල් රණා Sunday, 15 September 2013 06:54 PM

රට ආපස්සට නෙමෙයි අපායටම ගෙනියන්නේ කවුදැයි අපි දන්නවා. (නි)

:       0       0

සම්පත් ප්‍රියංකර Sunday, 15 September 2013 07:49 PM

රට ආපස්සට ගන්න හදන ටික දෙනා විනාශ කරන එක සැමගේම ඇඟට ගුණයි.(නදී)

:       0       0

හේරත් Monday, 16 September 2013 07:21 PM

ඔය වීනාව අපි අහලා තියෙනවා,මුරුගන් අයියා. නිදහසට මුවාවී පහත් කතා කියන විවිධ ජාතිකයෝ ඉන්නවා. අපේ රට අපේ ගම අපේ මිනිසුන් යන හැගීමෙන් දුර බලමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 580 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site