
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ බුද්ධික කුමාරසිරි)
කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි .
අත්අඩංගුවට ගත් එම සැකකරු හිටපු ගුවන් හමුදා සෙබළෙක් බව පොලිසිය සඳහන් කරයි
සිද්ධියෙන් ඝාතනයට ලක්ව තිබුණේ කොළඹ 12 කෙසෙල් වත්ත සොන්ඩර් පෙදෙස පදිංචිව සිටි ඉන්ද්‍රාණි මල්කාන්ති නමැති 32 හැවිරිදි කාන්තාවකි.
මරණකාරිය ඉකුත් 7 වෙනිදින පිටකොටුව මිහිඳු මාවත අසල මධ්‍යම රාත්‍රී රැඳී සිටියදී මධ්‍යම රාත්‍රී දොළහට පමණ සැකකාර ගුවන් හමුදා සෙබලා සමඟ තීරෝද රථයකින් ටෙක්නිකල් හන්දිය නවාතැන්පොලක් වෙත පැමිණ ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණීය ඇත.ෙ
එහිදී දෙදෙනා අතර නවාතැන්පොලේදී මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් බහින් බස් වීමක් සිදුවී ඇති අතර කාන්තාව ඔහු ප්‍රතික්ෂේප කර නවාතැන් පොලින් පිටතට පැමිණ මගහැරීමට උත්සාහ දරා ඇතැයි පොලිසිය කියයි.
එහිදී එම පුද්ගලයා විසින් ඔහු ලබා දුන් මුදල් ඉල්ලමින් එම කාන්තාවක පසුපස පැමිණ ඇති බවත් එහිදී දෙදෙනා අතර ගැටුමක් ඇතිවී ඇති අතර එම පුද්ගලයා පිටුපස කලිසම් සාක්කුවේ සඟවාගෙන තිබූ කුඩා පීහියක් රැගෙන කාන්තාවගේ මූහුන හා ගෙල ප්‍රදේශයේ අවස්ථා කීපයකදී කපා ඇතැයි පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි
minoli Tuesday, 08 October 2024 07:11 PM
දෙදෙනාටම ලැබිය යුතු දේ ඔවුන්ට ලැබුණි.