IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


ටිකිරි මැණිකේ පසුපස ඇන්ජිම ගැලවේ

(ප්‍රසාද් රුක්මල්)

කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වූ ටිකිරි මැණිකේ සීඝ්‍රගාමී දුම්රියේ පසු පස දුම්රිය එන්ජිම  පිළිමතලාව සහ පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථාන අතර අද සවස  ගැලවී වෙන්වී සිදුවන්නට ගිය මහා අනතුරක් මගියෙක්ගේ අවදානය නිසා නිසා වැළකී ගියේය.  

එස්.12 වර්ගයේ බලවේග දුම්රිය එන්ජින් දෙකකින් සම්න්විත මෙම ටිකිරි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුව සිට දහවල් 12.40 ට පමණ පිටත් බදුල්ල බලා ධාවනය වෙමින් තිබියදී එක්වරම පසුපස එන්ජිම දුම්රියෙන් ගැලවී වෙන්වී ගොස් ඇත.

ඒ වනවිටත් පසුපස එන්ජිම නොමැතිව දුම්රිය ඉදිරියට ධාවනය වෙමින් තිබියදී  මගියකු දුම්රියේ හදිසි දම්වැල ඇදීමත් සමග දුම්රිය අඩි 30ක් පමණ ඉදිරියට ගොස් නතර වී ඇත. 

පසුව දුම්රියෙන් ගැලවී වෙන්වූ පසු පස දුම්රිය එන්ජිම යළි නවතා තිබු දුම්රිය අසලට ඇවිත් නතර වී තිබෙ.



අදහස් (12)

ටිකිරි මැණිකේ පසුපස ඇන්ජිම ගැලවේ

බකල ජයා Wednesday, 19 March 2025 07:32 PM

සිලිකන් එකක් වෙන්න ඇති දාල තිබුණේ... ඒක නෙමේ, නම ටිකිරි මැණිකේද, කිම් කාඩෑෂියන්ද?

:       7       25

Nandalal de Silva - France Wednesday, 19 March 2025 09:20 PM

මෙම ටිකිරි මැණිකෙගේ පස්ස පැත්තේ එනජිමේ රියදුරෙක් හිටියේ නැද්ද ? බලං යනකොට, මෙක "නිකං එන්ජිමක්" පමණක් බව පැහැදිලිවම පෙනෙනවා !!! මෙවැනි හදිසි අවස්ථාවකදී පිටුපසින් ඈදාගෙන යන මෙවැනි නිකං එන්ජිමක කාර්යය භාරය කුමක්ද? මෙය CGR එකට ආවෙනික, සාම්ප්‍රදායික කාර්මික දෝශයක්ද, නැත්නං එය දුම්රියට ඈදපු කාර්මිකයා පොඩ්ඩක් "ඩොප්වී" ජොබ් එක කරපු නිසාද කියා විමර්ශනය කළ යුතු වෙනවා !

:       6       15

ජිල්බු Thursday, 20 March 2025 09:50 AM

පස්ස පැත්තෙ එන්ජිමේ රියදුරා හිටියද නැද්ද කියල වන්ෂොට්ගෙන් තමයි අහන්න ඕන.

:       0       10

sam Wednesday, 19 March 2025 09:45 PM

ඉන්දියන් ජරාවල්

:       8       9

ගුණරත්න Wednesday, 19 March 2025 11:46 PM

මාලිමා පාණ්ඩුව වගේ තමයි, කලොත් වැඩක් නාගැනීමක්!

:       15       2

මැකිස් Thursday, 20 March 2025 05:47 AM

ටිකිර් මැණිකෙ තව හොඳයි බලන්නකො මාලිමා මැණිකෙ. රෙදි ගැලවිලා අමු නිරුවත්සරෙංම දුවන්නෙ

:       13       3

MD Thursday, 20 March 2025 08:14 AM

නලින්ද ජයතිස්ස බිමල් රත්නායක නම් කියන්නේ මේක රාජපක්ෂ පවුලේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි.ජනපති කියන්නේ 76 සාපය කියලයි.

:       11       3

Magiya Thursday, 20 March 2025 08:52 AM

මෙකේ ගාර්ඩලා නිදිද? බිලාද ඉදලා තියෙන්නේ.... මෙවගේ දෙයක් වෙනකන්....

:       0       9

Bunny Preena Thursday, 20 March 2025 09:30 AM

එන්ජිම සවි කරපු කාර්මික නිලධාරින්ගේ අතපසුවීමක් වත්ද?

:       0       2

Janindu Perera Thursday, 20 March 2025 10:09 AM

අධික ගැස්සීමකදීත් මේ ජාතියේ කප්ලින් එක පනිනවා. ඒක සාමාන්‍යයි

:       1       12

කෞෂි Thursday, 20 March 2025 11:51 AM

ඇයි අනේ ඉතිං ටිකිරි මැණිකෙ ගස්සාගෙන ගියේ...!

:       1       1

Nandalal DE SILVA - France Friday, 21 March 2025 05:49 AM

මොනා පිස්සුද ? අපේ රටේ ඉබි ගමන් යන හුචක්කු වලට ඕවා ගැලවෙනවා නම්, පිටරටවල කි.මි. 500 හෝ ඊටත් වැඩි වේගයෙන් ධාවනය වන දුම්රිය ගැන මොනා කියන්නද? අනේ පව් අනේ, ඔයගේ ටිකිරි මොලේ!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 676 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 855 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 367 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site