(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
පොදු ප්‍රවාහනය භාවිතා කරන මගී ජනතාවට අනිවාර්ය ප්‍රවේශ පත්‍රයක් ලබාදීමේ අරමුණින් මාර්ග පරීක්ෂක නිලධාරීන් ලවා සිදුකරන හදිසි බස් රථ පරීක්ෂාවලදී අවස්ථා දෙකකදී ප්‍රවේශ පත්‍ර ලබා නොදුන් කොන්දොස්තර මහතුන් අසූ අට දෙනකුගේ සේවය දින තුන බැගින් අත්හිටුවීමට පියවර ගත් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකරියේ සභාපති (විශ්‍රාමික කොමදෝරු) ගාමිණී ජාසිංහ මහතා පැවසීය.
ඊට අමතරව අවස්ථා තුනකදී ප්‍රවේශපත්‍ර ලබා නොදුන් බවට වැටලීම්වලදී අනාවරණය වූ තවත් කොන්දොස්තර මහතුන් අට දෙනකුගේ සේවය මාසය බැගින් සේවය අත්හිටුවීමට ඉදිරියේදී පියවර ගන්නා බවද සභාපතිවරයා වැඩිදුරටත් කීය.
බස්නාහිර පළාතේ ධාවනය වන ඇතැම් පෞද්ගලික බස් රථ භාවිතා කිරීමේදී නියමිත ප්‍රවේශ පත්‍රයක් ලබා නොදීම , ඉතුරු සල්ලි ලබා නොදීම හා මගීන් සමග ගැටුම් ඇතිකර ගැනීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම පැමිණිලි ලැබෙමින් පවතී.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ටිකට් නොදෙන කොන්දොස්තරලාට දැඩි දඬුවම්