
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි අතර කෙටි හමුවක් පැවැත්විණි.
හමුව පැවැත්වූයේ අවමංගල්‍ය දේව මෙහෙය ආරම්භ වීමටය පෙර යැයි ද පැවැසෙයි.
ජනාධිපතිවරුන් දෙදෙනා විනාඩි 15 ක පමණ කෙටි පිළිසඳරක නිරතව තිබුණද, අදාළ සාකච්ඡාව ඉතා වැදගත් බව විදෙස් වාර්තා වාර්තා කළේය. රුසියන් යුක්රේන යුද්ධයට අදාළව සාකච්ඡාව පැවැත්විණි.
මීට සති ගණනකට පෙර, ධවල මන්දිරයේදී ඇමෙරිකන් ජනාධිපතිවරයා සහ යුක්‍රේන ජනාධිපතිවරයා අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවෙන් පසු දෙදෙනො හමුවූ පළමු අවස්ථාව මෙයයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රම්ප් ඉංගීසියෙන් වෙන්ටැති දොඩන්නේ?
හොම්බ හොඳට තියෙනවා නේද?