IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


ට්‍රම්ප්ට තැබූ වෙඩිල්ලට ජනපති කම්පා වෙයි

(අංජුල මහික වීරරත්න)

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැත සම්බන්ධයෙන් කම්පනයට පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

ට්‍රම්ප්  නිරුපද්‍රිතව සිටින බව දැනගැනීමෙන් සහනයට පත් වූ බවද එහි සඳහන්ය.

 ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන නීති වලට අනුගත වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

 



අදහස් (7)

ට්‍රම්ප්ට තැබූ වෙඩිල්ලට ජනපති කම්පා වෙයි

C.K.Lankaputhra Sunday, 14 July 2024 10:57 AM

අනේ ඔබතුමාගේ අපි නොදන්න ප්‍රජාතන්තරේ. ඡන්දේ කල්දාන්න දාන්න වෙට්ටු ඔක්කෝම දාන ගමන් ඉලව් තන්තරයක් ගැන කතාකරනවා...!

:       4       17

ලංකා Sunday, 14 July 2024 11:23 AM

පාස්කු මිනී දිහා බල බල හිනා වෙච්ච එකා කෙහෙවත් ඉන්න එකෙකෙට තුවාල උනහම කම්පා වෙලා

:       3       0

Saman Sunday, 14 July 2024 11:54 AM

අපේ රටේ ඔහොම දෙයක් වුනානම්,ඒක මුළු රටටම සුභ ආරංචියක් වෙනවා.රතිඤ්ඤ පත්තු කරන්නං,කිරිබත් කඤ්ඤං

:       5       20

Rata Perata Sunday, 14 July 2024 12:32 PM

මමත් එහෙමයි අපි දෙන්නාම පාස්කු පහාරයෙන් 250ක් මැරුණත් වැඩිය මේකට කම්පා වුනා

:       2       12

පිටරැටියා Sunday, 14 July 2024 12:48 PM

එක එක උප්පරවැට්ටි නොදමා, පොහොට්ටුවේ දූෂිත දේසපාලුවෝ ආරක්ෂා නොකර, ජනතා පරමාධිපත්‍යයට ගරුකර මැතිවරණය පැවැත්විය යුතු බවයි අපිටත් කියන්න තියෙන්නේ...

:       4       25

Pinjana Sunday, 14 July 2024 02:39 PM

සීයාත් මේ වගේ වෙට්ටුවක් කාට හරි දාන්න බැරි නෑ. කොටි සෙට් එකත් එයා ළඟනේ...!

:       4       13

රෝයි ෆෙඩ්රික්ස් Monday, 15 July 2024 11:08 AM

ඇයි අර එකට ඡායාරූපවල ඉන්න වසන්ත උන්නැහේ ගැන කම්පා වුනේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1159 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1165 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site