
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සියේ (USAID) සේවකයන් 2,200ක් වැටුප් සහිත නිවාඩු මත තැබීම සඳහා, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දුන් විධායක නියෝගයට ඇමෙරිකන් අධිකරණයක් හරස් වී ඇත. ඒ, එම විධායක නියෝගයකට තාවකාලික තහනමක් පනවමිනි.
ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, දහස් ගණනක් කාර්යමණ්ඩලය නිවාඩු තැබීමේ සැලැස්ම අභියෝගයට ලක් කරමින්, වෘත්තීය සමිති විසින් ගොනු කරන ලද නඩුවක් විභාගයට ගැනීමෙන් අනතුරුව මෙම තහනම් නියෝග නිකුත් කෙරුණු බවය.
එක්සත් ජනපද රජයේ ප්‍රධාන විදේශ සංවර්ධන අංශය වන එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සියට සම්බන්ධව පුද්ගලයන් 10,000 ක් පමණ සේවය කරන අතර, ඔවුන්ගෙන් තුනෙන් දෙකක් විදේශයන් හි සේවය කරයි.
2025 දෙසැම්බර් මස 04
160
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ට්‍රම්ප්ගේ USAID තහනමට අධිකරණය හරස් වෙයි
fairoos Sunday, 09 February 2025 10:52 AM
නන්දසේන දෙවැනි කොටස...!