
(සුමිත් පොතුපිටිය)
කළුතර ලැගුම්හලක පස්මහල් ගොඩනැගිල්ලක තෙවන මහලින් ඇද වැටී මියගිය කළුතර නාගොඩ පදිංචිව සිටී ටිහාරා නිර්මානි නිශ්සංක සිල්වා දැරියගේ ජංගම දුරකථනය සොයා නාවික සහ පොලිස් කිමිදුම්කරුවන් අද පස්වරුවේ කළු ගගේ නිරීක්ෂණය කරන අයුරු දැකගත හැකිවීය.
දැරිය ඉකුත් 6 දා රාත්‍රි මිය ගිය අතර ඇයගේ ජංගම දුරකථනය කළු ගගට විසිකර ඇති බවට දැනට අත්අඩංගුවට ගත් යුවළගේ ප්‍රකාශවලින් හෙලිවිය.
පොලිස් කිමිදුම්කරුවන් දෙදෙනකු සහ නාවික කිමිදුම් කරුවන් තිදෙනකු නාවික යාත්‍රාවක් උපයෝගී කරගනිමින් නිරීක්ෂණ සිදුකරයි.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටිහාරාගේ දුරකතනය සොයා කළු ගඟ පීරයි
මොට්ටපාල Saturday, 13 May 2023 05:41 AM
කලුගග නිස්කලංක ලෙසට ගලන්නේ නැහැ ඔයිටත් වඩා බර දේවල් වතුරේ පාවෙනවා බොහෝවිට දුරකථනය ක්ෂනිකව පතුලට නොබැස දුරකට ගසාගොස් වැල්ලේ යටවෙන්න පුළුවන් නැත්නම් මුහුදට පාවෙලා යන්න ඇති .මම වැරදියි නම් පරීක්ෂණයක් කර බලන්න
Jayasekara Saturday, 13 May 2023 09:43 AM
අපරාදෙ මහජන මුදල්... සහ කාලය. හරියට මහ මුහුදේ වැලි කැටයක් හොයනවා වගේ නිශ්ඵල වැඩක්... අදාළ සමාගමෙන් රෙකෝඩින් ටික ගත්තා නම් ඉවරයිනේ...!
Bunny Preena Saturday, 13 May 2023 12:35 PM
කිමිදුම්කරුවන්ට කිසිම කරදරයක් නොවී තම සේවය ඉටුකිරීමට හැකි වේවායි, ප්‍රාර්ථනා කරමි...
IJ Saturday, 13 May 2023 06:09 PM
දුරකථන රෙකෝඩින් සමාගම් වල තියා ගන්නවාද?
Lalla Sunday, 14 May 2023 01:20 AM
මෙතරම් දුරකථන තාක්ෂණය දියුණු යුගයක ඔය කියන දුරකථනය මොකටද දත්ත සොයාගන්න. අධිකරණ නියෝගයක් ගෙන එදින සහ ආසන්න දිනවල ඇමතුම් වාර්තාව ගන්න.....