IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ටෙස්ට් සංචිතයට දිල්හාර කැඳවයි

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා වන සංචිතයට වේග පන්දු යවන කී‍්‍රඩක දිල්හාර ප‍්‍රනාන්දු කැඳවනු ලැබ ඇත. වමතින් වේග පන්දු යවන කී‍්‍රඩක චානක වෙළගෙදර උරහිසේ ආබාධයකට ලක්වීම නිසා දිල්හාර ශී‍්‍ර ලංකා පිලට කැඳවනු ලැබ ඇත. වසර 12 ක් පුරා ශී‍්‍ර ලංකා පිල නියෝජනය කරන දිල්හාර මේ දක්වා ටෙස්ට් තරග 39 කදී කඩුලූ 97 ක් දවාගෙන සිටින අතර සිය අවසන් ටෙස්ට් තරග 5 දී දවාගෙන ඇත්තේ කඩුලූ 8 ක් පමණි. දෙවැනි ටෙස්ට් තරගය සඳහා ශී‍්‍ර ලංකා සංචිතය මහේල ජයවර්ධන (නායක), තිලකරත්න ඩිල්ෂාන්, තරංග පරණවිතාන, කුමාර් සංගක්කාර, තිලාන් සමරවීර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ප‍්‍රසන්න ජයවර්ධන, දිල්හාර ප‍්‍රනාන්දු, සුරාජ් රන්දිව්, රංගන හේරත්, නුවන් කුලසේකර, නුවන් ප‍්‍රදීප්, තිසර පෙරේරා සහ ජීවන් මෙන්ඩිස්



අදහස් (0)

ටෙස්ට් සංචිතයට දිල්හාර කැඳවයි

පැට්‍රික් Friday, 29 June 2012 11:34 AM

මැච් එක ලංකාව පරාදයි.....

:       0       0

සිසිර Friday, 29 June 2012 11:09 AM

නෝ බෝල් විතරක් නෙමෙයි උඩ පන්දුවක් අතහරිනවාමයි .>>>>>>>>

:       0       0

නිශාන් Friday, 29 June 2012 11:27 AM

වෙන කැදවන්න කෙනෙක් හිටියෙම නැද්ද ???

:       0       0

නිශාන් Friday, 29 June 2012 12:06 PM

වෙන හිටියෙම නැද්ද ?

:       0       0

සරසි Friday, 29 June 2012 01:47 PM

හොද නෝ බෝල් ටිකක් බලා ගන්න පුලුවන්

:       0       0

වරුණ Friday, 29 June 2012 02:22 PM

තිසරව ගෙන්නුවනම් ඉවරනේ

:       0       0

මොහමඩ් නිfපාල් -දෝහා Saturday, 30 June 2012 12:08 AM

වෙන වේග පන්දු යවන්නෝ නැද්දෝ???

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 157 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site