IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


ටෙස්ට් පිටියෙන් සමුගත් දෙදෙනෙක් පානදුර පිලට එක්වෙති ?

ටෙස්ට් ක‍්‍රිකට් පිටියෙන් සමුගත් ලෝක ක‍්‍රිකට් පිටියේ දැවැන්ත චරිත දෙකක් වූ ශ්‍රී ලංකා දඟ පන්දුයවන්නකු සහ වේග පන්දුයවන්නකු මෙවර අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේදී පානදුර ක‍්‍රීඩා සමාජයට ක‍්‍රීඩා කිරීමේ සූදානමක් ඇති බව වාර්තාවේ.

මෙම ක‍්‍රීඩකයන් දෙදෙනාගෙන් දඟ පන්දුයවන්නා මේ වන විටත් පානදුර ක‍්‍රීඩා සමාජය සමග ගිවිසුමකට ද එළඹ සිටින බවද එහි නිලධාරියෙක් පැවසීය. වේග පන්දුයවන ක‍්‍රීඩකයාට පානදුර ප‍්‍රදේශය සමග කිට්ටු සම්බන්ධතාවක් ඇති බව ද දැනගන්නට තිබේ.     

 



අදහස් (0)

ටෙස්ට් පිටියෙන් සමුගත් දෙදෙනෙක් පානදුර පිලට එක්වෙති ?

අමිල Tuesday, 05 February 2013 10:37 AM

හැබෑටම කවුද ඒ (දී)

:       0       0

අමිල Tuesday, 05 February 2013 10:37 AM

දැන්වත් කියන්න කවුද ඒ (දී)

:       0       0

බෝපිටිය Monday, 04 February 2013 10:24 AM

වාස් සහ මුරලි (දී)

:       0       0

දිසානායක Sunday, 03 February 2013 09:49 PM

නම කියන්න බැරිද? (නි)

:       0       0

ෂෙරීෆ් Sunday, 03 February 2013 10:08 PM

අනේ ඉක්මණින් නම් දෙක කියන්නකෝ. (නි)

:       0       0

ලලිත් Tuesday, 05 February 2013 01:05 PM

මාලිංග බණ්ඩාර සහ තිලින තුෂාර (ස)

:       0       0

ප්‍රනාන්දු Monday, 04 February 2013 06:29 PM

මේ ජනතාවට ප්‍රවෘත්තියක්ද.(නදී)

:       0       0

සනත් Tuesday, 05 February 2013 01:39 PM

වේග පන්දු යවන්නා නම් මාලිංග වෙන්න ඕනා. ඔහු ගාල්ලේ ඉඳන් ඇවිත් නැවතුනේ පානදුරේ. (ස)

:       0       0

රෝයල් Monday, 04 February 2013 01:56 PM

මම හිතන්නේ ලසිත් මාලිංගයි, මුරලියි ඉන්නේ පානදුර මොරවින්නේ. ඔවුන් පානදුරයට කැමතියි. පානදුර ක්‍රීඩා සමාජයට ජය වේවා.(නදී)

:       0       0

දිසා Monday, 04 February 2013 03:31 AM

වාස් තාම ගමේ ගතිය, ගමේ හුරුව අත නෑරපු හිත හොද කොල්ලෙක්. ජය වේවා!(නදී)

:       0       0

ජගත් Tuesday, 05 February 2013 03:23 PM

වේග පන්දු යවන්නා, රවීන්ද්‍ර පුෂ්ප කුමාර විය යුතුයි.(නදී)

:       0       0

එල්වි Monday, 04 February 2013 02:26 PM

අර්ජුන සහ කළුවිතාරන.(නදී)

:       0       0

චන්දන Tuesday, 05 February 2013 08:57 AM

කවුද ඒ දෙන්නා (දී)

:       0       0

ප්‍රනාන්දු Monday, 04 February 2013 08:53 AM

කවුද මේ නම නොකියන දෙන්නා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site