IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


ටෙස්ට් - එක්දින පිලේ නායකත්වය මැතිව්ස්ට

ශ්‍රී ලංකා ලංකා ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වල නායකයා ලෙස මැද පෙළ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් ද, උප නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් ද පත්කර තිබේ. විස්සයි20 පිලේ නායකත්වය දිනේෂ් චන්ද්මාල්ට හිමිව ඇති අතර ලසිත් මාලිංග උප නායකයා ලෙස කටයුතු කරයි.

ලබන මාර්තු මස 8 වැනිදා ආරම්භ වන බංග්ලාදේශ සංචාරයේ සිට ලබන වසරේ (2014) ජනවාරි මස අවසන් වන පාකිස්තානු සංචාරය දක්වා මෙම පත්කිරීම් බලපැවැත්වේ.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, දිමුත් කරුණාරත්න, අෂේන් සිල්වා, කුමාර් සංගක්කාර, ළහිරු තිරිමාන්න, මහේල ජයවර්ධන, කුෂල් ජනිත්, ජීවන් මෙන්ඩිස්, කිත්රුවන් විතානගේ, අජන්ත මෙන්ඩිස්, සුරාජ් රන්දීව්, නුවන් කුලසේකර, ශාමින්ද එරංග, චානක වෙළගෙදර, නුවන් ප‍්‍රදීප්, දුෂ්මන්ත සමීර, රංගන හේරත් සහ තරිඳු කෞෂාල්



අදහස් (0)

ටෙස්ට් - එක්දින පිලේ නායකත්වය මැතිව්ස්ට

ඉන්දික Thursday, 14 February 2013 04:43 PM

කෝ තිසර?? ඇයි චන්දිමාල් ???(ස)

:       0       0

තත්සරණි Friday, 15 February 2013 11:46 AM

තිසර, කුලේ වගේ අය මීට වැඩිය සුදුසු නැද්ද? (නි)

:       0       0

තත්සරණි Friday, 15 February 2013 11:45 AM

සංගා, ඉක්මණින් එන්න. ඔයා නැතුව පාලුයි (නි)

:       0       0

සම්පත් Saturday, 16 February 2013 09:27 AM

තිසරට ටෙස්ට් ගැළපෙන්නේ නැති බව මගේ විශ්වාසයයි. (නි)

:       0       0

තරිදු Sunday, 17 February 2013 01:44 PM

ච්නදිමාල් හරියන්නේ නැහැ. අපි පලුමු ස්ථානයෙන් පහලට වැටෙනවා එහෙම උනොත්.(නදී)

:       0       0

ආසිරි Thursday, 14 February 2013 04:58 PM

හොද තීරණයක් (දී)

:       0       0

ලසා Friday, 15 February 2013 12:04 PM

චන්දිමාල්ට ටී20 නායකත්වය දුන්න එක අසාධාරණ නැද්ද? (නි)

:       0       0

උදය Thursday, 14 February 2013 05:08 PM

සුබපැතුම් මතිවුස් (දී)

:       0       0

අම්බලන්ගොඩ Thursday, 14 February 2013 05:15 PM

ඒක හොද අදහසක් (දී)

:       0       0

අශාන් Thursday, 14 February 2013 05:28 PM

තිසරට ඕස්ට්‍රේලියා බිග් බෑෂ් එකේ ඉහළ තැනක් තිබුණ නමුත් ලංකා සංචිතයට නැහැ. (නි)

:       0       0

නාමල් Friday, 15 February 2013 07:00 PM

නවකයෙකු නායකයෙකු සඳහා පත් කිරීම වැදගත්ද (දී)

:       0       0

සිල්වා Thursday, 14 February 2013 01:42 PM

නවක ක්‍රීඩකයන්ට ලැබුන අවස්ථාව ප්‍රයෝජනයට ගන්න හොඳ අවස්ථාවක් ! (ස)

:       0       0

නිරෝශන් Thursday, 14 February 2013 01:41 PM

විරෝධය.... චන්දිමාල්ට තියෙන සුදුසු කම මොකක්ද ලහිරැ තිරුට දුන්න නම් විශිෂ්ඨයි.. (ස)

:       0       0

මනෝජ් Thursday, 14 February 2013 01:43 PM

හොඳ තේරීමක්.. ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය ගැන හිතලා ගත්ත බුද්ධිමත් තීරණයක්... මම සුභ පතනවා..(ස)

:       0       0

ශාලිත Thursday, 14 February 2013 01:43 PM

කෝ තිසර පෙරේරා... මෙතනත් මොනවා හරි වෙනසක් වෙලා වගේ... හරි අසාධාරණයි. දුකයි මේ ගැන..(ස)

:       0       0

හවුකර් Thursday, 14 February 2013 06:15 PM

විශිෂ්ට තෝරාගැනීමක්. (නි)

:       0       0

තිස්ස Thursday, 14 February 2013 06:20 PM

කටු කොහොල් මැදින් ජය ටැඹ කරා යන්නට සියල්ලන්ටම වරම් ලැබේවා! (නි)

:       0       0

උපුල් Friday, 15 February 2013 01:33 PM

මේකේ සමහර අදහස් නම් හරි කියල මටත් හිතෙනවා . එත් දැන් අපි කිව්වට වෙනසක් වෙන්නේ නැනේ . ඒ නිසා අපි බලන් ඉමු . මැතීව්ස් ඔබට දෙවියන් ආශීර්වාදය ලැබේව . (ස)

:       0       0

කළූ Thursday, 14 February 2013 02:16 PM

රංගනට උප නායක කම දෙන්න තිබුණා..(ස)

:       0       0

රොෂාන් Thursday, 14 February 2013 02:18 PM

වෙනස නම් හොදයි. (නි)

:       0       0

අංජන Thursday, 14 February 2013 06:48 PM

තිසර පෙ‍රේරාව ටෙස්ට් වලට දාන්න ඕනෑමයි. (නි)

:       0       0

වසන්ත Thursday, 14 February 2013 02:23 PM

හොද තේරීමක්. (නි)

:       0       0

සමිත Thursday, 14 February 2013 02:27 PM

ප්‍රසන්න ජයවර්ධනට මොකද උනේ? සංචිතයේ නැද්ද? අසාධාරණයි වගේ නේද ? (ස)

:       0       0

සම්පත් Thursday, 14 February 2013 02:37 PM

ඇයි ප්‍රසන්න ජයවර්ධනව කැපුවේ? මොකක්ද ඒකට හේතුව? (නි)

:       0       0

කුසල් Thursday, 14 February 2013 02:40 PM

ඕහ් ... චන්දිමාල් විස්සයි විස්ස එකළොස් දෙනාට හිටියෙත් නෑනේ(ස)

:       0       0

අසේල Friday, 15 February 2013 07:39 AM

කෝ තිසරලා? ඇන්ජලෝ පෙරේරලා? (නි)

:       0       0

කීර්ති Thursday, 14 February 2013 07:44 PM

විස්සයි විස්සටත් ඇන්ජිලෝම නායකයා වුණොත් නරකද? (නි)

:       0       0

රවින්ද්‍ර Thursday, 14 February 2013 02:40 PM

ෙත්රීම අසාධාරණයි වගේ නේද ? දර දිය ඇදපු ක්‍රීඩකයන්ට මොකද වෙන්නේ... ප්‍රසන්නට නායක කම දෙන්න තිබුණා නේද ? (ස)

:       0       0

ලකී Friday, 15 February 2013 07:51 AM

කණ්ඩායමට 25ක් විතර හිටියා නම් හැමෝටම ඕනෑ අයව ගන්න තිබුණා. (නි)

:       0       0

ගයාන් Thursday, 14 February 2013 02:47 PM

කෝ තිසර පෙරේරා (ස)

:       0       0

කපිල Thursday, 14 February 2013 02:56 PM

චන්දිමාලුත් ඉවරයි එහෙනම් (ස)

:       0       0

අසන්ග Thursday, 14 February 2013 03:07 PM

ඇයි රංගන හේරත්, මැතිව්ස් මොනවද කරන්නේ? (නි)

:       0       0

අදිල් Friday, 15 February 2013 10:50 PM

ඇත්තෙන්ම තිසර මෙම කණ්ඩායමේ සිටිය යුතුයි. (නි)

:       0       0

අනූෂා Friday, 15 February 2013 09:20 AM

වෙනසක් අවශ්‍යයි... හොඳ විදිහට. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වල හෙට දවස ගැන හිතන්න..ජයවේවා...! (ස)

:       0       0

සඳා Thursday, 14 February 2013 03:42 PM

චන්දිමාල් හරියන්නේ නැහැ අප්පා.... (ස)

:       0       0

සිසිර Thursday, 14 February 2013 09:35 PM

හොද තීරණයක්. (නි)

:       0       0

සුදත් Thursday, 14 February 2013 03:44 PM

තිසර පෙරේරා අනිවාර්යෙන් ජාතික කණ්ඩායමේ සිටීම අපේ රටට වාසියක්...(ස)

:       0       0

චමිල Friday, 15 February 2013 09:33 AM

ඉහළ අයගේ උපදෙසුත් අරන් අපේ තාලෙට සෙල්ලම් කරන්න. එතකොට ගොඩ. තේරීම් කමිටු මහතුනේ මොවුන්ගේ කකුල් දෙකෙන් අදින්න නම් එපා.. (ස)

:       0       0

යොහාන් Thursday, 14 February 2013 03:53 PM

තිසර එක් දින (ස)

:       0       0

සදුනි Thursday, 14 February 2013 09:48 PM

අනාගතයට හොද සැළැස්මක්... (නි)

:       0       0

චාමර Thursday, 14 February 2013 03:56 PM

ඔබ සැබෑ නායකයෙක් (දී)

:       0       0

අෂාන් Thursday, 14 February 2013 04:00 PM

චන්දිමාල්ට වඩා තිසර හෝ ලහිරු හොඳයි. නමුත් අවස්ථාව දීල බලමු. (ස)

:       0       0

ජයා Thursday, 14 February 2013 10:43 PM

නිහතමානිව, කාගේත් සහය එක සේ ලබාගෙන වැඩේට බහින්න. අනවශ්‍ය කැපිලි නම් දාන්න එපා. එහෙම වුණොත් නිකම්ම ලොප් වෙන්නයි සිදුවෙන්නේ. මේ කියන්නේ අපේ පොඩි එවුන්ටත් එක්කයි පුතෝ. ගම කන්නනම් එපා පැටියෝ. තරහට කියනවා නොවේ, තියෙන සෙනෙහස නිසයි මෙහෙම කියන්නේ. (නි)

:       0       0

අසංක Thursday, 14 February 2013 11:26 PM

තාරුණ්‍යයට ඉඩක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site