IMG-LOGO

ට්විටර ගිණුමේ පෙරළි කරන කැතී පෙරී

2016-07-07-ent-62

මේ වනවිට ජනප්‍රිය ගායිකා කැතී පෙරීගේ ට්විටර ගිණුම වැඩිම රසිකයන් පිරිසක් නැරඹූ ගිණුම බවට පත් වී ඇති අතර, ඇය වටා සිටින පිරිවර මිලියන 90ක් ලෙසයි වාර්තාවෙයි. මේ අනුව ඇය, ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ ගිණුමටද අභියෝග කරමින් හොඳ තරගයක් ලබාදී ඇත. සෑම දිනකම පුවත් මවන ඇමෙරිකානු ගායිකාවක වන පෙරී, ගායිකාවක මෙන්ම ගී පද රචිකාවියක, නිළියකද වෙයි.

ඇය මතභේදයට තුඩුදෙන නිර්මාණ ශිල්පියක වන්නේ 2008 වසරේදී ඇය සමලිංගිකයන් තේමා කර ගනිමින් නිර්මාණය කළ "I kissed a Girl" ගීතයත් සමගිනි. එතැන් පටන් ඇය බිල්බෝර්ඩ් දර්ශකය කළඹවන ගීත ඇල්බම කිහිපයක්ම නිකුත් කළ අතර, මේ අතුරින් "Hot n Cold", "Teenage Dream: The Complete Confection" යන ඇල්බම කැපී පෙනෙයි.

 

 



අදහස් (0)

ට්විටර ගිණුමේ පෙරළි කරන කැතී පෙරී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 599 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site