IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ටිල්වින්ගෙ පියා මියයයි

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු දූදරුවන් පස් දෙනකුගේ පියා වන බේරුවල මුල්ලපිටියේ එම් විමලියෙස් සිල්වා (87) මහතා අභාවප්‍රාප්ත විය.

වඩු කාර්මිකයකු වූ ඔහු ගම් පළාතේ ජනප්‍රිය පුද්ගලයෙක් විය.

අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව ටිල්වින් සිල්වා මහතා කියයි.



අදහස් (0)

ටිල්වින්ගෙ පියා මියයයි

කොඩිකාර Thursday, 14 February 2013 12:46 PM

ගෙෘරවණීය උත්තමාචාරය ! (ස)

:       0       0

සුදත් Thursday, 14 February 2013 04:45 PM

ඔබ තුමාට නිවන්සුව අත්වේවා (දී)

:       0       0

රන්ජන් Thursday, 14 February 2013 12:47 PM

මම ජේ වී පී නොවුණත්, ටිල්වින් වගේ අයට ගරු කරනවා! අපි එදා දැකපු ටිල්වින්මයි අදත් දකින්නේ. ටිල්වින්ලා හැමදාම එකම ප්‍රතිපත්තියක හිටියා. බඩගෝසතරේ රැකගන්න ප්‍රතිපත්ති පාවලා දුන්නෙ නැහැ. ඒ වගේ පුතෙක් බිහිකරපු පියාණන්ට ගරු කරමි! (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 14 February 2013 04:57 PM

ඔබට නිවන් සුව ලැබේවා (දී)

:       0       0

හේමසාර Thursday, 14 February 2013 01:18 PM

දයාබර පියාණනි, ඔබට නිවන් සුව .!!!!!!!!!!(ස)

:       0       0

මනෝ Thursday, 14 February 2013 05:16 PM

ඔබට නිවන් සුව අත්වේවා (දී)

:       0       0

චන්දන Thursday, 14 February 2013 01:38 PM

පියාණනි ඔබට අපගේ උත්තමාචාරය!!!(ස)

:       0       0

නිෂාද් Thursday, 14 February 2013 01:39 PM

පියාණෙනි ඔබට නිවන් සුව... ! ටිල්වින් සහෝදරයා ඇතුළු පවුලේ අයට මාගේ බලවත් ශෝකය ! (ස)

:       0       0

ප්‍රීති Thursday, 14 February 2013 05:55 PM

නිවන් සුව ඇත වෙවා (දී)

:       0       0

චමී Thursday, 14 February 2013 01:43 PM

රටේ බර කරට ගන්න තවත් පුතුන් බිහිකරන නුඹ වැනි තව පියවරුන් බිහිවේවා මව් ලක් දෙරණට.. (ස)

:       0       0

අනුර Thursday, 14 February 2013 01:43 PM

රත්තරන් පුතෙක් ලක් මවට දායාද කල ඔබ තුමන්ට ජාතියේ ප්‍රණාමය හිමිවෙනවා.. පියාණනි ඔබේ නම සදා අනුස්මරණීයයි... ඔබට අජරාම නිවන් සැපම ලැබේවා..! (ස)

:       0       0

සිසිර Thursday, 14 February 2013 02:06 PM

මෝඩ කතා නොකියා ඉන්න සෑම්. (නි)

:       0       0

සරත් Thursday, 14 February 2013 02:09 PM

නිවන් සැප ලැබේවා..! (ස)

:       0       0

සාන් Thursday, 14 February 2013 02:22 PM

ආදරණීය පියාණෙනි, මෙවන් සමාජයක ජීවත්වීමට වඩා මියයාම සැපකි. (නි)

:       0       0

දිසා Thursday, 14 February 2013 09:51 AM

උදාර පියෙක්. ඔබට නිවන් සුව පතමි..! (ස)

:       0       0

දුසන්ත මාතර Thursday, 14 February 2013 07:22 PM

කට ඇති පුතෙක් මවුබිමට ඡනිත කළ වීරෝධාර පියාණන්ට නිවන් සුව! (නි)

:       0       0

නිරාන් Thursday, 14 February 2013 09:52 AM

එතුමන්ට නිවන් සුව පතමු! (ස)

:       0       0

ලලිත් Thursday, 14 February 2013 02:27 PM

පියාණෙනි ඔබට නිවන් සුව ලැබේවා !(ස)

:       0       0

ඉසාම් Thursday, 14 February 2013 10:00 AM

ඔබට අජරාමර නිවන් සුව පතමි...! (ස)

:       0       0

මොහොමඩ් - බේරැවල Thursday, 14 February 2013 10:17 AM

නිවන් සුව පතමු.....(ස)

:       0       0

නිස්සංක Thursday, 14 February 2013 10:46 AM

පක්ෂ භේදයකින් තොරව අවමංගල්‍යට පිරිස පැමිණේවා.. ඔබට නිවන් සුව පතමු....(ස)

:       0       0

අමිල Thursday, 14 February 2013 03:19 PM

සෑම් වගේ පුද්ගලයන්ට කියන්න වචන නෑ මට (ස)

:       0       0

හේරත් Thursday, 14 February 2013 11:19 AM

බේරුවල මුල්ලපිටියේ එම් විමලියෙස් සිල්වා (87) මහතාට නිවන් සුව!!.(ස)

:       0       0

චානක Thursday, 14 February 2013 03:36 PM

දයාබර පියාණෙනි, ඔබට නිවන් සුව ! (ස)

:       0       0

වලිසුන්දර Thursday, 14 February 2013 11:24 AM

දැයට, සමාජයට තම දිවිය කැප කළ, පුතෙක් බිහි කළ ඔබට අපගේ උත්තමාචාරය. (ස)

:       0       0

ajithkarunaratne Thursday, 14 February 2013 11:25 AM

බුද්ධීමත් පුතෙක් දායාද කළ උතුම් පියෙක්... ඔබට නිවන් සුව අත්වේවා....! .(ස)

:       0       0

බණ්ඩාර Thursday, 14 February 2013 11:24 AM

හොඳ පුතෙක් බිහි කළ තාත්තා කෙනෙක්. ඔබට නිවන් සුව...(ස)

:       0       0

අජිත් Thursday, 14 February 2013 11:24 AM

බුද්ධිමත් පුතෙක් දායාද කළ උදාර පියෙක්. ඔබට නිවන් සුව ! (ස)

:       0       0

සෑම් Thursday, 14 February 2013 11:30 AM

තාත්තා කරගෙන ආපු වඩුකර්මාන්තය වත් පුතාට දැන් කරගෙන යන්නයි තියෙන්නෙ...........(ස)

:       0       0

තරංග Thursday, 14 February 2013 11:36 AM

බුද්ධීමත් පුතෙක් දායාද කළ උතුම් පියෙක්... ඔබට නිවන් සුව අත්වේවා..(ස)

:       0       0

faru Thursday, 14 February 2013 11:40 AM

ඔබට නිවන් සුව පතමි !.(ස)

:       0       0

සරත් Thursday, 14 February 2013 11:45 AM

පියාණෙනි ඔබට නිවන් සුව (දී)

:       0       0

ප්‍රනාන්දු Thursday, 14 February 2013 11:43 AM

නිවන් සැප ලැබේවා....! .(ස)

:       0       0

සුනෙත් Thursday, 14 February 2013 04:03 PM

පියාණෙනි, ඔබට නිවන් සුව පතමි.. ! (ස)

:       0       0

මිලාන් Thursday, 14 February 2013 04:01 PM

දයාබර පියාණනි, ඔබට නිවන් සුව .!!!!!!(ස)

:       0       0

ප්‍රියන්ත Saturday, 16 February 2013 05:48 AM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

අනුර Thursday, 14 February 2013 12:03 PM

නිවන් සැප ලැබේවා....(ස)

:       0       0

සිල්වා Thursday, 14 February 2013 12:04 PM

අප කාටත් අන්තිමට උරුම වෙන දේ මෙයයි.. නිවන් සුව ලැබේවා..! .(ස)

:       0       0

කෙවින් Thursday, 14 February 2013 12:29 PM

පියාණෙනි, දැයට උතුම් පුතෙක් දුන් ඔබට තුති...! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 868 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site