ලෝ ප්‍රකට ඇමෙරිකන් පොප් ගායිකා ටෙලර් ස්විෆ්ට්ගේ ප්‍රසංගයක් ලන්ඩන් නුවර පැවැත් වුණු අතර, බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු ද එය නැරැඹීමට ගියේය.
කුමරුන්ගේ 42 වැනි උපන් දිනය ජූනි 21 වැනිදාට යෙදී තිබුණු අතර, ඔහු ප්‍රසංගය නැරැඹීමට ගියේ එදිනය.
විලියම් කුමරු සමඟ ඇගේ පුතු ජෝර්ජ් සහ දියණිය චාලට් ද ප්‍රසංගය නැරඹීමට ගියහ.
වේදිකාවෙන් පිටුපස දී ගායිකා ටෙලර් ස්විෆ්ට් හමුවීමට ඔවුන්ට ඉඩක් ලැබුණු අතර ඇය සමඟ සෙල්ෆි ඡායාරූපයකට ද පෙනී සිටීමට අමතක කළේ නැත.
(එන්.ඩී.ටීවී.)
විනිමය පත්‍ර ආඥාපත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වීසා නිකුත් ක
හදිසියේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තුවේ කතා පරිවර්තක කාර්යාලයේ සිංහල ඉංග්‍රීසි අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තක වජිර ධම්මගේ මහතා වෙනුවෙන් මැති ස
රජයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශය 2025 පළමු වන කාර්තුව සඳහා වන ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලයේ සැලකිල්ලට ගෙන තිබේ.
පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා හයක සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව නම් කළ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහ
ශ්‍රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය පිහිටුවීම සඳහා වන පාර්ලිමේන්තු පනත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ටෙලර් ස්විෆ්ට්ගේ ප්‍රසංගයට ගිහිල්ලා
වහල්ලු Sunday, 23 June 2024 07:21 AM
ඉතිං බ්‍රිතාන්‍ය කොලනියක් වෙලා හිටපු සිරි ලංකාවෙ අපට තාමත් මේවත් නිව්ස්
කුමාර Sunday, 23 June 2024 10:17 AM
ඉස්සෙල්ලාම ඔය ගායිකාව කවුද? එයා මොනතරම් ජනප්‍රියද කියලා හොයලා බලන්න. ඊට පස්සේ බලන්න එයාගේ ෂෝ එකක ටිකට් එකක් කීයද, ටිකට් එකක් ගන්න මොන තරම් අමාරුයි ද කියලා. තමන් වගේ ලංකාවේ දේවල් විතරක් දන්නා අයට ඕවා මැජික්. ලංකාවෙන් පිට ලොකු ලෝකයක් තියනවා.
Ruwan De Silva Sunday, 23 June 2024 07:37 AM
ටෙලර් ස්විෆ්ට් 2007 ඉදන් බිල්බොඩ් අංක එකට ආවා කෙනෙක් සිංදු ලියන්න හරිම දක්ෂයයි. මමත් රසිකයෙක් 1989 ලෝක සවාරි එකේම 5ක් බැලුවා. ඔටුන්න හිමි කුමරුට සංගීත ප්‍රසංග බලන්න තහනම් ද?
ඇන්ඩ්රු සෙබඩවිල Sunday, 23 June 2024 10:28 AM
ජාජබ රජයක් යටතේ, අපගේ සදාදරණීය නායක අනුර සහෝදරයාගේ ජනාධිපතිත්වය යටතේ තවත් මාස කීපයකින් ඇයගේ ප්‍රසංගයක් කොළඹ දී ද පවත්වන්නට හැකිවනු ඇත. ජනතාවගේ සුබ සිද්ධිය තකා එය බොහෝ විට නොමිලයේ පැවැත්වෙනු ඇත. මාලිමාවට ජයවේවා.. !
pakeer Sunday, 23 June 2024 12:08 PM
ලංකාවේ අය හිතන් ඉන්නේ ඔවුන් හරි පොරවල් කියලා... ඔක්කොම දේවල් දාන්න... බොහොම උජාරු, නිවහල් ජාතියක් කියලා... අධෝමුඛයෙන් කසාගන්න නියපොත්තක්වත් නැති... තවම රට පාලනය කරගන්න කෙනෙක් පත්කරගන්න බැරි මෝඩ මෝල්ලු ඉන්නේ මෙහෙ තමයි.
Saman Monday, 24 June 2024 01:08 AM
වැසි දිනකට පසුව රාජාංගණය පිට්ටනිය ඊට සුදුසුයි යෝජනා කරමි
chandima Monday, 24 June 2024 02:26 AM
එංගලන්තයට මීළඟට ලබන්න යන්නේ රැජිණක් වගේ..? විලියම් කුමරු ඇගේ පුත්තු සමග ගියා කියන්නේ විලියම් කුමාරයාගේ කවුද?