ඇමෙරිකානු පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් 2016 වසරේ වැඩිම අයකිරීමක් කරන කලාකරුවන් අතර ප්‍රථම ස්ථානයට පැමිණ තිබෙනවා. ඇය මේ වසරේ උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 170ක්.
ජාත්‍යන්තර ෆොර්බ්ස් සඟරාව මගින් සිදුකළ වාර්ෂික වාර්තාවට අනූව ඇය මෙලෙස වැඩිම අයකිරීමක් කරන කලාකරුවන් අතර ප්‍රථම ස්ථානය පැමිණ තිබෙනවා. පොප් සංගීත ලෝකයේ ප්‍රමුඛ ස්ථානයට පැමිණ ඇති ටේලර් ස්විෆ්ට්ගේ 1989 ගීත ඇල්බමය ලොව පුරා ප්‍රචලිත වුණා.
එම ගීත ඇල්බමය වාර්තාගත ලෙස අලෙවිවූ අතර, ටේලර් ස්විෆ්ට්ගේ උතුරු ඇමෙරිකානු සංගීත ප්‍රසංගවලදී උපයා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක්.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ටේලර් ස්විෆ්ට්ගේ ගාණ ඉහළ යයි