IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ටෙලර් යන්ත්‍රවලින් කෝටියක් ඇදලා

ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත්වලින් බැංකු ටෙලර් යන්ත්‍රවලින් රුපියල් එක්කෝටි එකොලොස් ලක්ෂයක් වංචා කළැයි චෝදනා 26කට වරද පිළිගත් යුක්රේන ජාතිකයන් දෙදෙනකුට බරපතල වැඩ සහිතව දෙවසරක සිර දඩුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා එක් චෝදනාවකට රුපියල් දෙලක්ෂය බැගින් අතිරේක දඩයක් ගෙවන ලෙස ද, එම දඩය නොගෙවන්නේ නම් එක් චෝදනාවකට දෙමාසය බැගින් බරලතල වැඩ සහිත සිර දඩුවම් ද නියම කැරිණි.

වෙන්නප්පුව, මීගමුව, සීදුව, නිට්ටඹුව, ජා-ඇල, යක්කල, කටුනායක හා හලාවත බැංකුවලින් 2012 මාර්තු 10 සිට 21 වැනිදා දක්වා මෙම මුදල් හොරෙන් ගෙන ඇත.

ඔවුන් ළඟ තිබූ හොර ක්‍රෙඩිට් කාඩ් 99ක් ද රාජ සන්තක කෙරිණි.

 

 



අදහස් (0)

ටෙලර් යන්ත්‍රවලින් කෝටියක් ඇදලා

නිල්මිණි Thursday, 27 June 2013 07:37 PM

දඬුවම නම් මදි වගේ මගෙ හිතට. අඩුම ගානේ අවුරුදු 5-7 ක් වත් දුන්නා නම් තමා හොඳ (නි)

:       0       0

මොහමඩ්-සෞදි Thursday, 27 June 2013 07:44 PM

තවත් දැඩි දඬුවම් දිය යුතුයි (අ)

:       0       0

සරත් Thursday, 27 June 2013 08:04 PM

අවරුදු 2ක්? ලංකාවේ මිනිහෙකුට දෙන්නෙත් ඔය කාලයද? (අ)

:       0       0

රසිකා Thursday, 27 June 2013 10:35 PM

මටත් බැංකුවට වංචා කරන්න හිතෙනවා.(නදී)

:       0       0

ටෙනිසන් Friday, 28 June 2013 12:34 AM

ඉතාම නරක පූර්වාදර්සයක්, හොරකන් කරන්න දෙගිඩියාවේ ඉන්න මිනිහා හිතේ සැක ඇරලා වැඩේට බහිනවා. පූසා වගේ හිටපුවම යහපත් කල්කිරියව කියල ලබන වෙසක් හෝ පොසොන් පෝයට එළියේ. ඇවිත් ඉන්නවනේ රජා වගේ.(නදී)

:       0       0

ලාල් Friday, 28 June 2013 03:14 AM

ඔය තරම් ලොකු වරදකට ලැබිලා තියෙන දඩුවම බලන්නකෝ (නි)

:       0       0

පිටබෙද්දර ජයා Thursday, 27 June 2013 06:05 PM

මදි මදි හොඳටම මදි දඬුවම. හොරාගත්ත සල්ලි වලට මොකද වුණේ? (නි)

:       0       0

පහන් Thursday, 27 June 2013 06:10 PM

දඩුවම නම් හොදටම මදි.මටත් කෝටි එකහමාරක් වංචා කරලා හිරේ යන්න හිතෙනවා (නි)

:       0       0

අමිළ කටුනායක Thursday, 27 June 2013 06:11 PM

මේ පැත්තේ ගොඩක් විදේශික හොරු ඉන්නවා. කැමරා හින්දා අහු වෙලත් තියෙනවා.(නදී)

:       0       0

යෝනුසලවි Thursday, 27 June 2013 06:28 PM

එතකොට අගතියට පත් අයගේ සල්ලිවලට මොකක්ද වෙන්නේ? අවුරුදු දෙකක් හිරේ ඉදලා ආවොත් ඔවුන් නිදහස්ද? අගතියට පත් අයගේ සල්ලි ලබා ගන්න ඔවුන්ට කරන බලකිරීම කුමක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site