(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මුල්ලේරියාව මාලිගාගොඩැල්ල ප්‍රදේශයේදී ටෙලිකොම් සේවකයකුට විදුලිසැර වැදී මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 28 ක් වන කොරකිත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මියගිය අය දුරකථන කණුවක් සවි කරමින් සිටියදී ඒ අසලින් ගමන් ගත් විදුලි රැහැනකින් මෙම විදුලි සැර වැදී ඇතැයි පොලිසිය කියයි.
විදුලි සැර වැදුණු පුද්ගලයා ඒ මොහොතේම මුල්ලේරියාව රෝහල වෙත ඇතුළත් කර මද වේලාවක දී මියගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි.
මුල්ලේරියාව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
367
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටෙලිකොම් සේවකයා විදුලිසැර වැදී මරුට
Bunny Preena Tuesday, 28 February 2023 10:26 AM
අපේ රජයේ කාර්මික, ඉදිකිරීම්, සේවා සහ නඩත්තු සම්බන්ධ බොහෝ ආයතනවල ආරක්ෂාකාරීව වැඩ කිරීම සම්බන්ධව ඇති දැනුවත්භාවය බොහොම අඩුයි .නැති ගානයි
senevi Tuesday, 28 February 2023 10:56 AM
තමන්ගේ සේවයහි ඇත්තටම අවධානමක් තියෙන පිරිස් තමා ටෙලිකොම්,විදුලිබල මණ්ඩලය,ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවකයින් ආදී පිරිස්. හැබයි ඒ කිසිම අයෙකුට අවදානම් දීමනා ලැබෙන්නෙ නෑ. නමුත් දොස්තරල ඇතුලු සෞඛය අංශයට ලැබෙනව. ඒක වැරදි කියනව නෙවේ. නමුත් හැමදාම මාධ්‍ය මගින් ගුණ වයන්නෙයි, දීමනා ලැබෙන්නෙයි එකම පිරිසකට පමණයි.
Sunil Tuesday, 28 February 2023 12:46 PM
දෙයක් වශයනේ අපි කාගේත් ආරක්ෂාව ගැන දැනට වඩා බොහෝ සැලකිලිමත් විය යුතුයි