( උවිඳු ප්‍රසාද් ඊශ්‍රායලයේ සිට ) ඊශ්‍රායලයේ ටෙල්අවීව් නුවර බෙත්ධානි ශාලාවේදී ජුනි 22 වැනිදා පෙහෙවස් සමාදන් වීමේ වැඩසටහනක් පැවැත්වීමට යයි.පොසොන් පොහොය නිමිත්තෙන් මේ පිංකම සංවිධානය කරනුයේ ඊශ්‍රායෙලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ සහයෝගයෙන් ඊශ්‍රායෙල ශ්‍රී ලංකා සුබසාධක සංගමයයි.
මහවැව මහින්ද හිමි වත්තේගම නිපුණ හිමි හා මස්සන්නේ විජිත හිමි ධර්ම දේශන සඳහා ඊශ්‍රායෙලයට වැඩම කිරීමට නියමිතය.
විජිත හිමියන් කවි බණක් පවත්වන අතර ධර්ම සාකච්ඡා, බුද්ධ පූජා ආදිය ද මෙම වැඩසටහනට අයත්වේ.
මෙම පිංකමට සහභාගී වන්නැයි ඊශ්‍රායෙලයේ සිටින ශ්‍රී ලාංකිකයනට එම සංගමය ඇරයුම් කරයි
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටෙල්අවීව් නුවර සිල් වැඩසටහනක්
සම්පත් Monday, 17 June 2013 05:38 PM
ඔබ සැමට ආරාධනා ! (නි)
ප්‍රදීපා Wednesday, 12 June 2013 07:11 PM
ඉතාම හොඳ වැඩක්. ඒකාකාරී දිවියෙන් දවසකට හරි හිත නිදහස් කරගන්න ලැබෙන එක ලොකු දෙයක්. කතෝලික නිසා සිල් නොගත්තත් බන අහලා, හොඳ දානේ වේලක් කාලා යන්න එන්නම්. (නි)
සුපුන් Wednesday, 12 June 2013 03:09 PM
සංගමයට ගොඩක් පින් මේ වගේ දේ සංවිදානය කරනවට අපිත් එනවා. (ස)
නිලන්ති Wednesday, 12 June 2013 03:27 PM
හොඳ වැඩක් අපි එනවා සදු සාදු සාදු........! (ස)