ගල්කිස්ස පොලිසියේ රථ වාහන අංශයේ වැඩබලන ස්ථානාධිපතිගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
අද (20) අලුයම ගල්කිස්ස පොලීසියේ පි සී කෙනකු සිව් දෙනකු විසින් පැහැරගෙන පහර දෙන ලදැයි පොලීසිය පවසයි.
රාත්‍රී රාජකාරියට එක විට දෙදෙනකු බැගින් යොදවන ලෙස කැර ඇති නියමය නොසැලකීම නිසා වැඩ තහනම් කළ බව මාධ්‍ය ප්‍රකාශක සහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
218
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ට්‍රැෆික් ඕ අයි සී ඉල්ලන් කයි
සිල්වා Sunday, 20 July 2014 08:37 AM
අනෙක් පොලිසිවටලත් හොඳ ආදර්ශයක් (නි)
මොහාන් Monday, 21 July 2014 05:10 AM
මම නම් අවංකවම කියන්නේ, පොලිසියේ කෙනෙක් පාරේදී දැක්කත් වාහනයට නග්ගා ගන්නවත් හොඳ නැහැ (නි)
චානක Sunday, 20 July 2014 09:35 AM
මොකද මේ ලංකාවේ පොලිසියට වෙලා තියෙන්නේ? ලැජ්ජයි (නි)
තිස්ස Sunday, 20 July 2014 12:33 PM
අහිංසක මිනිසුන්ට කරන දේවල් වලට මෙහෙම වෙලා මදි (නි)
සමරේ(ගාල්ල) Sunday, 20 July 2014 12:52 PM
අනේ සාදු සාදු....!! (නි)
ටිරෝන් Sunday, 20 July 2014 01:21 PM
පොලිසියේ මහත්වරු ඒගොල්ලන්ට තිබෙන නීතියවත් දන්නේ නැති පාටයි (නි)
ටෙරාන් Monday, 21 July 2014 12:04 AM
මදෑ කරගත්තා! (නි)
මහින්ද කැලිෆෝර්නිය Monday, 21 July 2014 02:09 AM
පොලිසියේ අයට අනුකම්පාවක් හිතෙන්නේ නැත්තේ රාජකාරියයි නීතියයි පැත්තක තබලා බලපුලුවන්කාරකම පුංචි අයට පෙන්නනකොට තමා. (නි)
මාලි Monday, 21 July 2014 02:25 AM
ටිරෝන්, පොලිසියෙ මහත්වරුත් ඉන්නවද? (නි)
ලලිත් Monday, 21 July 2014 03:13 AM
පොලිසියට විනයක් නැතුව කොහොමද නීතිය ක්‍රියාත්මක කරන්නේ? ආශ්චර්යයෙන් අන්ධවෙලා හැමෝම. (නි)
ලක්මාල් Monday, 21 July 2014 03:55 AM
පොලිසියේ දෙදෙනෙක් නැතුව මාර්ග නීති කළ නොහැකි බව දන්නේ නැහැ වගේ. හොඳ වැඩේ මෙයාගේ වැඩ තහනම් කළ එක. (නි)
ධම්ම Sunday, 20 July 2014 08:18 AM
පොලීසිය නීතිය පිළිපදිනවා නම් ගොඩාක් ප්‍රශ්න අඩුකර ගන්න පුළුවන්. (නි)
රනේෂ් Sunday, 20 July 2014 08:20 AM
මේ අය කොහොමත් ඉල්ලගෙන කන අය තමයි (නි)
අමිල Monday, 21 July 2014 04:12 AM
ඇත්තටම ට්‍රැෆික් පොලිස් ගැන නම් හරිම කණගාටුවක් තියෙන්නේ (නි)
ගාමිණී - සිරි Sunday, 20 July 2014 08:28 AM
පී.සී තනියම යාමත්,තනියම යැවීමත් දෙකම වැරදිය.ඉතාමත් සුළු දෙයකට වුණත් කිසිදු කතාවක් නැතුව දඩ කොලය දික්කරන ට්‍රැෆික් අය ගුටිකෑමත් සාධාරණය (නි)