පොලොන්නරුව මනම්පිටියේදී ට්‍රැක්ටරයක ටේලරය ගැලවී පෙරලී යාමෙන් පිටුපස ගමන්ගත් හත් දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. රියදුරු ආගිය අතක් නැත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ට්‍රේලරය හත් දෙනකු රෝහලට යවයි
අමිල Saturday, 17 November 2012 10:52 AM
අනේ අපේ රටේ මිනිස් ජීවිත වලට දියෙන වටිනාකම ?????? එළුවන් , කුකුලන් වෙනුවෙන් නගන හඬවත් මේ වෙනුවෙන් නැගුවොත් මොකද ? (ස)
ජයම්පති Saturday, 17 November 2012 01:33 PM
ටේලර් වල මගී ප්‍රවහනය තහනම්නේ. තව දින දෙක තුනකින් මේ සිද්ධිය හැමෝටම අමතකයි. (නි)