IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ට්‍රම්ප් මෝදි හමුවක්

ඇමෙරිකා ගිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.

ට්‍රම්ප් දෙවැනි වරට ඇමෙරිකා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ධවල මන්දිරයේ දී මෝදි හමුවන පළමු අවස්ථාව මෙයයි.

ධවල මන්දිරයට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මහත් හරසරින් පිළිගැනීමට ට්‍රම්ප් කටයුතු කර තිබුණි.

ද්වී පාර්ශ්වික සබඳතා කර කර ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අවධානය යොමු විය. වෙ‍ළඳ ගනුදෙනු, තීරු බදු සහ සංක්‍රමණිකයන් සම්බන්ධ ගැටලු රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අවධානයට ලක් විය.

ඇමෙරිකානුවන්ට මුල්තැන දීමේ ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිය මෝදිගේ ඇගයීමට ලක්වුණු බව ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (3)

ට්‍රම්ප් මෝදි හමුවක්

karolis Friday, 14 February 2025 02:48 PM

ලංකාව මුහුණ දෙන ලොකුම ගැටලුව රටේ නායකත්වයට සුදුස්සකු දේශපාලනයේ නැතිවීමයි. එක්කෝ එවැන්නන් ලංකාවේ ක්‍රමය තුළ දැන් බිහිවන්නේ නැත. නැතහොත් පවතින ජරාපත් දේශපාලනය තුළට එන්නේ නැත. නායකත්වයට කිසිඳු ගැලපීමක් නැති මෛත්‍රී, ගෝඨා, අනුර වැන්නවුන් අත්හදා බලා අමාරුවේ වැටීමට සිදුවූවේ එබැවිනි.

:       3       4

නනදන Friday, 14 February 2025 09:58 PM

මට නම් අපේ රටට ගැලපෙන සුදුසුම නායකයා ලැබුණා කියා හිතෙනවා. ජේ.ආර් තමන්ට එන විවේචන වලට උත්තර දිදී කාලය නාස්ති කළේ නැහැ. ඒ හින්දා රජය තමන් කරන දේ හරි නම් කරගෙන යන්න. එක් කාලයකදී වෙළඳ ඇමැති ව සීට් ටී.බී. ඉලංගරත්න මහතාටත් කරවල කුමාරයා කියලා නමක් දැම්මනේ. එහෙම නම් මෑත කාලයේ බලයේ සිටි මැති ඇමැතිවරු කොහොමද?

:       0       0

Bandara Friday, 14 February 2025 11:35 PM

එතකොට මහින්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 431 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 606 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 245 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site