IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘ටිරාන් 27 තෙක් අත්අඩංගුවට ගන්නේ නෑ‘

තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 27, 28, 30 යන තෙදිනේ විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.

මෙම පෙත්සම අගවිනිසුරු කේ ශ්‍රීපවන් ඊවා වනසුන්දර සහ රෝහිණී මාරසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් යුතු ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.

අලස් මහතා අත්අඩංගුවට නොගන්නා බවට නීතිපතිවරයා දී තිබූ සහතික වීම ද පෙත්සම විභාගයට ගැනීම ආරම්භ කරන ලබන 27 වැනි දා තෙක් බලපැවැත්වෙන පරිදි පවත්වාගෙන යාමට ද අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා එකඟතාවය පළ කළේය.



අදහස් (0)

‘ටිරාන් 27 තෙක් අත්අඩංගුවට ගන්නේ නෑ‘

සේන Saturday, 11 July 2015 06:21 AM

ගන්න දෙයක් නැහැ ඡන්දෙන් පස්සේ ඔක්කොම නඩු කැලේ (නදී)

:       0       0

ශ්‍රීලාල් Friday, 10 July 2015 09:26 PM

අනේ දැන් ඕවා අතහැරලා දමන්න. අද වෙනතුරු කවුරුවත් වැරදිකරුවන් වුණේ නැහැනේ. නඩු යන්න තවත් මුදල් වියදම් වෙනවනේ.ඉතින් පහසුම වැඩේ තමයි නිදොස්කොට නිදහස් කිරීම. අනේ අහිංසකයන්ට යන්න අරින්න. (නි)

:       0       0

මංගල Saturday, 11 July 2015 12:29 AM

මමත් කියන්නේ නීතිය සැමටම පොදුවිය යුතුයි (නි)

:       0       0

දුමින්ද Friday, 10 July 2015 03:11 PM

යමු ඉදිරියට (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site