
(ප්‍රදීප් කුමාර)
වවුනියාව මඩුකන්ද ප්‍රදේශයේදී ට්‍රැක්ටරයක් වගා ලිදකට පෙරලි සිදුවූ අනතුරකින් සිවු දරු පියෙකු මියගොස් ඇති බව මඩුකන්ද පොලිසිය සදහන් කරයි.
මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 34 ක් පමණ වන පුද්ගලයෙකි.ඔහු සී සෑමට යාමේදී ට්‍රැක්ටරය අනාරක්ෂිත වගා ලිදට මෙසේ පෙරලි ගොස් තිබේ.
2025 දෙසැම්බර් මස 18
613
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ට්‍රැක්ටරය වගා ලිඳට පෙරැලී සිවු දරු පියා මරුට