IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ටියුෂන් දැන්වීමෙන් කාර්ය සාධන පත්‍රිකාව ගිනිබත් වෙයි

ගම්පහ අධ්‍යාපන කලාපයේ අපොස සාමාන්‍ය පෙළ පත්‍රඵල සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අනුව සිසුනට ලබා දීමට ගිය ප්‍රශ්නපත්‍ර ස්වරූපයෙන් ඇති  කාර්ය පත්‍රිකාව සිසුන් අතට යාමට පෙර පුළුස්සා දැමූ බවත්, ඒවායේ දැන්වීම් පළ කිරීමට තමාගෙන් අවසර නොගත් බවත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස් කේ මල්ලවාරච්චි මහතා කියයි.



අදහස් (0)

ටියුෂන් දැන්වීමෙන් කාර්ය සාධන පත්‍රිකාව ගිනිබත් වෙයි

සිසිර Friday, 16 November 2012 03:46 AM

ටියුෂන් මාෆියාවෙන් ලංකාව බේරාගත යුතුයි. (නි)

:       0       0

දීපාල් Friday, 16 November 2012 10:50 AM

කව්ද මේවාට වගකියන්න? (දී)

:       0       0

දයා, සෞදියේ සිට Thursday, 15 November 2012 03:36 PM

එක ගලෙන් කුරුල්ලෝ දෙන්නා දෙන්නා බිලීබාගන්න වැඩක් පටන් ගන්න ගිහින් වගේ (ස)

:       0       0

නිලන්ත Thursday, 15 November 2012 03:55 PM

මේ අය නිසා නිදහස් අධ්‍යාපානය වල පල්ලට... චින්තනයට ජය වේවා..!(නු)

:       0       0

ජයසිරි Thursday, 15 November 2012 03:56 PM

ගම්පහ පන්තිකරුවන්ට නොමිලේ වෙළෙද දැන්වීම් ලබාදීමක් වෙනවා‍ මේ ප්‍රවෘත්තියත් (ස)

:       0       0

චතුල වෙරෝනා Thursday, 15 November 2012 04:04 PM

ටියුෂන් පිරිස් හරියට බදු ගෙවනවාද කියා හොයා බැලිය යුතුයි. ‍මොකද ලංකාවෙ ලොකුම සල්ලිකාරයො පුද්ගලික දොස්තරලා සහ ටියුෂන් ගුරුවරු.

:       0       0

නිශාන්ත Thursday, 15 November 2012 04:05 PM

කවුරු කවුරුත් ටියුෂන් මුදලාලිලනේ...ඕක එච්චර ගණන් ගන්න එපා (ස)

:       0       0

මාක්ස් Thursday, 15 November 2012 03:58 PM

ඒත් ගම්පහා සමහර පාසල්වල‍ මේ ප්‍රශ්න පත්‍රය බෙදුවනේ (ස)

:       0       0

මාර්තා Thursday, 15 November 2012 04:19 PM

මේකෙන් උනේ අපේ අසරණ ළමයින්ට පේපර් එක ලියාගන්න බැරි වෙච්ච එකයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site