IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


‘ටොප් ටෙන්‘ අරන් ඒකාබද්ධ විපක්ෂය අල්ලස් කොමිසමේ

වත්මන් ආණ්ඩුව සිදුකළැයි කියන විශාලම දූෂණ හා වංචා දහයක් හෙවත් "ටොප් ටෙන්" පිළිබඳ  පරීක්ෂණ පැවැත්වීමට අදාළ ලිපි ගොනු භාරදීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී පිරිසක් අද (09) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට  පැමිණියහ.

වත්මන් ආණ්ඩුවේ විශාලම වංචා සිදුකළැයි කියන ‘ටොප් ටෙන්‘ ඇමැතිවරුන් සිදුකළ සියලු වංචා හා දුෂණ,රාජ්‍ය දේපළ අවභාවිතය හා මංකොල්ලාකෑම් පිළිබඳ සොයන ලෙසත් එම විමර්ශන නිසි පරිදි සිදුවන්නේ දැයි ඒකාබද්ධ විපක්ෂය විමසිලිමත්ව සිටින බවත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පැවසූහ.

DSC_2308 DSC_2313 DSC_2316 DSC_2326



අදහස් (0)

‘ටොප් ටෙන්‘ අරන් ඒකාබද්ධ විපක්ෂය අල්ලස් කොමිසමේ

චමත් Wednesday, 09 November 2016 12:04 PM

මේක දෙන්න ගිහින් ඉන්නෙත් හොඳම කට්ටියක්නේ බලනකොට (නි)

:       0       0

රිස්වාන් Wednesday, 09 November 2016 03:08 PM

හැබැයි සමහරුන්ට නම් මේක වල් බූරු නිදහසක් (නි)

:       0       0

රිසාන් Wednesday, 09 November 2016 03:08 PM

මෙන්න බොලේ ලංකාවේ අයට මොළේ පෑදිලා. නිදහස කියන්නේ මේකටනේ! (නි)

:       0       0

විරාජ් Wednesday, 09 November 2016 03:10 PM

නියම සෙට් එකක්නේ ඇවිල්ලා ඉන්නේ (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 09 November 2016 03:16 PM

සුනාමි කාලේ ඉඳලාම හොරු කවුද කියලා අපි දන්නවා. (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 09 November 2016 06:56 AM

ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට! (නි)

:       0       0

සජී Wednesday, 09 November 2016 07:13 AM

ප්‍රථම ස්ථානය නම් අපි දැනටමත් දන්නවා (නි)

:       0       0

ශාන් Wednesday, 09 November 2016 07:15 AM

අනේ මේ වගේ මිනිස්සු! (නි)

:       0       0

හේමන්ත Wednesday, 09 November 2016 07:26 AM

හොරු ගැන කම්බා හොරුන්ගෙන් පැමිණිල්ලක් කියලයි මහජනතාව වන අපිට නම් හිතෙන්නේ. (නි)

:       0       0

ජයවීර Wednesday, 09 November 2016 08:00 AM

ටොප් ටෙන් බාරදෙන්න ටොප් 100 කට්ටිය ගිහින් (නි)

:       0       0

සංජීව Wednesday, 09 November 2016 10:35 PM

ඉන්න ඉන්න. ඔතන ඉන්න සියලුම දෙනාගේ වංචා, දුෂණ, මැරකම් වෙනුවෙන් තිබෙන විමර්ශන සේරම ඉවරවුණු ගමන් ඔය පැමිණිලි ටිකත් විභාගයට ගන්නම්. (නි)

:       0       0

ටෙනිසන් Wednesday, 09 November 2016 11:36 PM

හරියටම දූෂණ 10ද? මොකද නම ටොප් ටෙන්නේ (නි)

:       0       0

සිරි Wednesday, 09 November 2016 08:08 AM

මට නම් හිතෙන්නේ ඕක "ඉබ්බාගෙන් පිහාටු ඉල්ලීමක්"වගේ. අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

සිමන් Wednesday, 09 November 2016 08:15 AM

13 ක් විතර ඉන්නවා ෆොටෝ එකේ. කව්ද ටොප් 10? (නි)

:       0       0

පියුමි Wednesday, 09 November 2016 08:17 AM

මේ ටොප් 40 අලිබබාගේ (නි)

:       0       0

හිමාල් Wednesday, 09 November 2016 08:31 AM

මේවා දැන් නිකන් රැල්ලක් වගේ වෙලා (නි)

:       0       0

හසාන් Wednesday, 09 November 2016 08:31 AM

අපේ කරුමය. මහජනතාව දැන් විහිළුවක් වෙලා (නි)

:       0       0

අසාද් Wednesday, 09 November 2016 09:09 AM

ආණ්ඩු පක්ෂයේ කියා යටගැසිය නොහැක.වංචාවක් සිදු වී ඇත්නම් ඒවාට සම්බන්ධ අයට දඩුවම් ලැබිය යුතුය.මේ ආණ්ඩුව පිහිටුවපු අපිට අවශ්‍ය රටේ මහජන මුදල් අවභාවිත කරන ඕනෙම අයෙක් මේ ආණ්ඩුවේ හෝ පෙර ආණ්ඩුවේ හෝ වේවා දඩුවම් ලැබිය යුතුය යන්නයි. (බ)

:       0       0

දීපාල් නිරෝෂ් Wednesday, 09 November 2016 09:12 AM

ගියාට කමක් නැහැ, ඒක තමයි විපක්ෂයක කාර්යභාරය, හැබැයි ඕව ටොන් පච වෙන්න දෙන්න එපා. (බ)

:       0       0

ෂේන් Thursday, 10 November 2016 03:51 AM

හොරු ටික ඇවිත් තියෙන්නේ උන්ව අල්ලන්න කියන්න වෙන්න ඇති (බ)

:       0       0

පෙරේරා Thursday, 10 November 2016 05:46 AM

ටොප් 10 ලා ඉන්නේ මෙතැනනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 435 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site