IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


ටිපෙක්ස් අපේක්ෂක විමල් වීරවංශට අභියෝග කරයි

පුළුවන්නම් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයකු ඌව පළාත් සභාවට යවන්නැයි  එම පක්ෂයේ හිටපු මන්ත්‍රී  ඩබ්ලිව් එම් උදය කුමාර එම පක්ෂයේ නායක විමල් වීරවංශ ඇමැතිට අභියෝග කරයි.

වීරවංශ මහතාගේ පක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස ඌව පළාත් සභාව නියෝජනය කළ ඔහු  ස්වාධින අපේක්ෂකයකු  වශයෙන් මෙවර තරග කරයි.

‘මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙක් .තවම අයින් වුනෙත් නෑ.අයින් කළෙත් නෑ.ස්වාධිනව තරග කර ජයගන්නවා. ශ්‍රී.ල.නි.ප ලයිස්තුවේ අංක දහයට මගේ නම තිබුණා විමල් වීරවංශගේ දෙබිඩි පිළිවෙත නිසා එය ටිපෙක්ස් කළා‘.

 



අදහස් (0)

ටිපෙක්ස් අපේක්ෂක විමල් වීරවංශට අභියෝග කරයි

කීර්තිරත්න Tuesday, 12 August 2014 07:02 PM

මේ අය මේ වළිකන්නේ ජනතා සේවයට නොවේද? (නි)

:       0       0

ධම්ම Wednesday, 13 August 2014 06:50 AM

විමල් වීරවංශ, රනිල් වික්‍රමසිංහ ආදීන් දේශප්‍රේමී නායකයෝය. දුෂණ නොවේ නම් මේ පවතින ක්‍රමය රටට හොඳ බව ඔවුන් තේරුම්ගෙන ඇත. (නි)

:       0       0

චමින්ද Tuesday, 12 August 2014 08:39 PM

අපි නම් එයාගේ පිළිවෙත දැනගෙන හුඟක් කල්. (නි)

:       0       0

කළුපෙරුම Thursday, 14 August 2014 05:11 AM

බොරුවට කෑගහල වැඩක් නැහැ උදය කුමාර මහත්තයෝ, දිනලා පෙන්නන්නකෝ. එ්ත් ඒ පැත්තේ කාලයක් මේ පැත්තේ කාලයක් ඉදල තමුන් විතරක් හැදෙන ඔබතුමාලා ගැන උෟවේ ජනතාව දැන්වත් හිතල බලනවානම් හොදා නේ. (නදී)

:       0       0

සත්‍යයා Wednesday, 13 August 2014 02:37 PM

ඔබ ඔහුට කරන අභියෝගය ඵෙයිතිහාසිකයි. ඔබගේ ජයග්‍රහණය තුලින් ඔහු කවුද කියා ප්‍රායෝගිකව කියා දෙන්නට ඔබට මහඟු අවස්ථාවක් තිබෙනවා. ඔබට ජය! (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 12 August 2014 12:09 PM

ඔබතුමා එයාගේ පිළිවෙත හඳුනාගත් එක හොඳයි. හොඳ ප්‍රචාරයක් ගෙනයන්න. ඔබට ජය ලැබෙනවා සත්තයි. (නි)

:       0       0

නිමල් Tuesday, 12 August 2014 12:33 PM

විමල් දැන් අවසන් මරලතෝනි දෙන්නේ ඔබ තුමාට සුබ පතනවා (නදී)

:       0       0

නන්ද Wednesday, 13 August 2014 02:48 AM

ටිපෙක්ස් අපේක්ෂකතුමාට ඔය ටික අවබෝධ කරගන්න ඔච්චර කල් ගියාද? (නි)

:       0       0

කොඩිකාර Tuesday, 12 August 2014 12:42 PM

විමල් ලොක්කගේ කනෙන් රිංගන එක නම් බොරු! (අ)

:       0       0

අප්සරා Wednesday, 13 August 2014 08:47 AM

ටිපෙක්ස් කළා නම් ලිස්ට් එක ප්‍රතික්ෂේප වෙන්න ඕනෑ නේද? (නි)

:       0       0

දයාල් Tuesday, 12 August 2014 12:54 PM

ඔහොම යමුකෝ (නි)

:       0       0

ජයත් Tuesday, 12 August 2014 01:15 PM

මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ...(අ)

:       0       0

බන්දුල Tuesday, 12 August 2014 01:18 PM

බල්ලොත් එක්ක නිදාගත්තම මැක්කොත් එක්ක නැගිටින්ඩ වෙන බව තේරෙනවද දැන් (අ)

:       0       0

සුනෙත් Tuesday, 12 August 2014 01:19 PM

ජ.ව්‍.පෙ දාල ආණ්ඩුවට මුක්කු ගහල දැන් අනාගන නේද?(අ)

:       0       0

බන්ඩාර Tuesday, 12 August 2014 01:21 PM

අනේ ඔයත් විමල් වගේ කඩේ යන්නකෝ (අ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 12 August 2014 01:38 PM

ජනතා විමුක්ති ලොකු නායකයෝ තාමඅඬනවලු. අනේ මුන් එක්කද අපි විප්ලව කරන්න හැදුවේ කියල.(අ)

:       0       0

ගාමිණි Tuesday, 12 August 2014 01:44 PM

එයාගේ කඩේ ලොකුයි, ඔයා පොඩි මුදලාලි කෙනෙක්. (අ)

:       0       0

කමල් Tuesday, 12 August 2014 01:57 PM

විමල්ගේ අවසාන මොහාත ඉතාම ඉක්මනට උදාවේවා(අ)

:       0       0

සරත් Wednesday, 13 August 2014 10:46 AM

හොඳ අභියෝගයක් නුඹට ජය වේවා (දිල්)

:       0       0

ද සිල්වා Tuesday, 12 August 2014 04:30 PM

හොඳ ප්‍රචාරයක් ගෙනයන්න. ඔබට දිනන්න පුළුවන්. ජනතාව හැමදාම රැවටෙන්නේ නැහැ (නි)

:       0       0

කීර්ති Wednesday, 13 August 2014 05:04 AM

ඉස්සර විමල් කියන්නේ වාමාංශික දේශපාලනය ඇ‍ඟේ තිබෙන අයගේ වීරයෙක්.එහෙත් අද තත්වය ගොඩක් වෙනස් (නි)

:       0       0

අනුර Thursday, 14 August 2014 01:22 AM

අපි ඔබට සුභ පතනවා! (නි)

:       0       0

මංගල Wednesday, 13 August 2014 12:12 PM

අපිට සේවය කරන්නද මෙච්චර මේ දඟලන්නේ? (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 12 August 2014 05:32 PM

විමල්ට කැමති අය ගණන දැන් බොහෝ අඩුවෙලා (නි)

:       0       0

නිහාල් Tuesday, 12 August 2014 05:39 PM

කාටවත් අභියෝග නොකර තමා පළාත් සභාවේ ඉන්නකොට ජනතාවට කළ සේවය අනුව ජයගෙන පෙන්වන්න. විමල්ගේ අභියෝගය ඔබ ජයගන්නේ එවිටයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

නීති විරෝධී යතුරු පැදි 16ක් අල්ලයි
2025 මැයි මස 13 333 0

නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග


ගල්කිස්සේ තරුණයා ඝාතනයට හවුල් දෙකක් මාට්ටු
2025 මැයි මස 13 822 0

ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු


විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලොකු තෑග්ගක්
2025 මැයි මස 13 1070 0

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට


තරුණියක ගින්නට අසුව මියයයි
2025 මැයි මස 13 2114 0

කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.


අලදෙණියේ බස් අනතුරක් 29ක් රෝහලට
2025 මැයි මස 13 2034 0

අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.


පළාත් කිපයකට වැසි වාර කිපයක් ඇති වේ
2025 මැයි මස 13 132 0

බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1247 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1522 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 398 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site