IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ටෝනි හසන් පැරීසියේ

ලංකාවේ මව් පිය සෙනෙහස අහිමි වූ දරුවන් ගේ ජීවන සුබ සාධනයට උපකාරි වීමට ප්‍රංශයේ ආසියාතික කලා සංසඳය සංවිධානය කළ වසන්තයේ ගී මිහිර සංගීත සැඳෑව මාර්තු මස 31 වැනි ඉරුදින සවස හයට පැරීසියේ කළාප අංක 13 හි රූ ඩෙ තේර් ඹ් කුයුරේ පාරේ අංක 10 හි පිහිටි සල්මා ශාලාවේදි පැවැත්වීමට යයි.

පැරීසියේ ඩ්‍රීම්ස් වාදකයන්ගේ සංගීතයට ලංකාවේ පැර‚ ජනප්‍රිය ගායක ටෝනි හසන් හා ඔහුගේ දියණියසමීරා හසන් හා මුත්තුසාමි සංගීත පවුලේ මධුෂාන් මොහාන් රාජ් එදින සැදැවේ ගීගැයීමට නියමිතය.

මින් පෙර තැඹිලි විකුණා ලැබුණු මුදල් දුප්පත් පවුලකට පරිත්‍යාග කළ ආසියාතික කලා සංසදය මෙවර සැදැවෙන් එවැනිම පවුල් තෝරා අධ්‍යාපනය සදහා උපාකාර කිරීමට සැලැසුම් කර ඇති බව එහි සභාපති බණ්ඩාර මහාතා පැරීසියේ ලංකාදීප එසැණ පුවත් සේවයට පැවසීය.



අදහස් (0)

ටෝනි හසන් පැරීසියේ

නන්දලාල් Sunday, 24 March 2013 01:17 PM

බොහොම හොදයි. ප්‍රසංගය සාර්තක වේවා!(නදී)

:       0       0

අනුර Sunday, 24 March 2013 01:50 PM

අවංකවම හරිම සතුටුයි. (නි)

:       0       0

කුමාර Sunday, 24 March 2013 01:58 PM

සන්තෝසයි (දී)

:       0       0

සිල්වා Sunday, 24 March 2013 02:47 PM

මින් හොද ආදර්ශයක් ඉගෙන ගන්න පුළුවන්. (නි)

:       0       0

නිමල් Sunday, 24 March 2013 03:54 PM

මේ සල්ලි වර්ගවාදියෝ එපා කියයි දැන් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 919 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site