IMG-LOGO

ටජ්මහල වහයි

කොරෝනා වයිරසය ව්‍යාප්තවීම අවමකිරීම සඳහා ඉන්දියාවේ ඓතිහාසික ටජ්මහල් ප්‍රාසාදය වසාදමා ඇතැයි බලධාරීහු පවසති.

සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ, දිනකට 10,000කට ආසන්න සංඛ්‍යාවක් ටජ්මහල නැරඹීට පැමිණෙන බැවින් එය වසාදැමීම අත්‍යවශ්‍ය බවය.

ටජ් මහලට අමතරව, ඉන්දියාවේ තවත් වැදගත් කෞතුකාගාර, ස්මාරක සහ ඓතිහාසික ගොඩනැගිලි ආදියද වසාදමා ඇතැයි වාර්තා වේ.

ඓතිහාසික ස්මාරක නැරඹීම මාර්තු 31 වැනිදා දක්වා නවතා දමා ඇති බවද සංස්කෘතික කටයුතු අමාත්‍ය ප්‍රේහ්ලඩ් පටේල් මහතා පැවසුවේය.

මේ වනවිට ඉන්දියාවේ පුද්ගලයන් 6,000ක පමණ වයිරසය සම්බන්ධයෙන් පරීක්ෂාවට ලක් කර ඇති අතර, 125දෙනෙක් ආසාදිත තත්වයේ පසුවෙති. පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොසිනි.  



අදහස් (0)

ටජ්මහල වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 350 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 894 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1298 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site