පාසල පිරිසිදු නොකළැයි පහ ශ්‍රේණියේ දැරියකට සෙසු ළමයින් ලවා ටොකු ඇන්නවීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බකමූණ දියබෙදුම නාමල් වැව විදුහල්පති සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
දැරිය පොලොන්නරුව රෝහලට ඇතුළු කරනු ලැබුවාය.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ටොකු බෙදීයැයි දිය බෙදුම දිසාපාමොක්ට චෝදනා
හසන්ත Thursday, 17 July 2014 05:23 PM
මෙහෙත් ගුරුවරු! (නි)
චමින්ද Thursday, 17 July 2014 09:28 AM
අනෙක් ළමයින් ලවා ටොකු ඇන්නෙව්වහම, තමන් බේරිලා කියලා හිතන්න ඇති. දරුවෙකුට දඩුවම් කිරීමට අවශ්‍ය නම්, ඒකටත් ක්‍රමයක් තියෙනවා. (නි)
මිලානො ජයන්ත Thursday, 17 July 2014 09:40 AM
මේවා නම් හරිම අරුම පුදුම සිදුවීම්. නූගත් මිනිසුන් කරන පහත් තලයේ ක්‍රියාවක් මෙතුමා කර තිබෙන්නේ.අඩුම තරමින් කුඩා දරුවන් කෙරෙහිවත් හදවතෙහි සෙනෙහසක් දක්වන්න බැරි දරදඩූ මනුෂ්‍ය කොට්ඨාශයක් සමාජයෙන් බිහිවෙලා තියෙන්නේ.මෙහෙවු අය කොහොමද සමාජයට හොඳ පුරවැසියන් බිහිකරන්නේ? (නි)
සම්පත් Thursday, 17 July 2014 10:47 AM
කෝ මේ ස්ටාර්ලින් මහත්තයා. (ස)
කලීල් Thursday, 17 July 2014 11:01 AM
ගමේ අය එකතුවෙලා එයාගේ ඔලුවට ටොකු බෙදන්නයි තිබුනේ (නි)
දයා අළහකෝන් Thursday, 17 July 2014 11:02 AM
අනේ අපේ ගුරුවරුන්ගේ තරම! සතියට වතාවක් කොහෙන්හරි කෙනෙක් මුළු රටම ගඳගස්සවනවා. (නි)
රොකී Friday, 18 July 2014 01:25 AM
ළමයා දැනගන්න ඕනෑ පාසල් යනකොට මින්පසු හිස් ආවරණයක් දමාගෙන යන්න. (නි)
සිසිර Thursday, 17 July 2014 11:08 AM
මානසික ලෙඩක් ද ? (නදී)
නාමල් Friday, 18 July 2014 02:36 AM
මොහු ගුරු සේවයට සුදුසු නැත (නදී)
සුනිල් Thursday, 17 July 2014 11:19 AM
මෙහෙම උසස් විදුහල්පතිතුමාලා ගුරු උතුමන්ලා ගැනමනේ අද අහන්න ලැබෙන්නේ. ගිය සතියේ කෙනෙක් තමන්ගේ ගුරුතුමියක දේශපාලන උත්තමයෙක් ළඟට යැවූ එක ගැන ඇහුවට පස්සේ හුස්මක්වත් ගන්න ලැබුනේ නැහැනේ මේ ගුරු උතුමා ගැන අහන්න. (නි)
පරා Thursday, 17 July 2014 03:18 PM
මෙවැනි මොලයක් නැති දිසාපාමොක්ලට දිය යුතු දඩුවම් නම් එම පාසලේම බාලාන්සයේ ගුරුවරයෙක් ලෙස සේවයට යෙදවීමයි .(අ)