ටිකට් නැතිව තුන්වැනි පන්තියේ ටිකට් වලින් දෙවැනි පන්තියේ ගමන් ගත් මගීන් 45 දෙනකුට අද රුපියල් 116650 ක දඩ ගැසු බව දුම්රිය ආරක්ෂක හමුදාව කියයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ටිකට් නැතිව ගිහින් ලක්ෂයක් ගෙවයි
අනුර Sunday, 01 June 2014 08:10 AM
ගිහාන් දුම්රියේ දඩ ක්‍රමය ගැන නොදන්නා බවයි පෙනෙන්නේ. දුම්රියේ දඩයක් ගසනකොට නියමිත ගමන් ගාස්තුව මෙන් දෙගුණයකුත් ගන්නවා. ඒකයි මේ වෙනස. (නි)
සිසිර Saturday, 31 May 2014 09:29 AM
මේ මුදල මොනවටද යොදවන්නෙ කියල දන්නවද කවුරු හරි? (ස)
සෙනුෂි Saturday, 31 May 2014 05:00 PM
මේවට හිනාවෙන්නද අඩන්නද කියලා හිතාගන්න බැහැ (නි)
පියල් Saturday, 31 May 2014 05:25 PM
මොනවා වුණත් වංචාව වැරදියි (නි)
තිලක් Friday, 30 May 2014 09:12 PM
හතලිස් පස් දෙනෙක් දෙවැනි පන්තියේ ගියේ ඇයි කියලා සොයා බලන්න මොලයක් නැතිව මහා ලොකුවට දඩ වලින් එකතුකරගත්ත ගාන ගැන කියන ආරක්ෂක හමුදාවට දුම්රිය මගින් විදින අපහසුතා ගැන මදක්වත් මතක්වීමට මොලය පෑදේවා.(අ)
ගිහාන් Friday, 30 May 2014 09:36 PM
ලංකා කෝච්චිවල තුන්වැනි පන්තියෙත් දෙවැනි පන්තියෙත් විශේෂ වෙනසක් නැහැ. පෙට්ටිවල ගහල තියෙන ඉලක්කමේ තමා වෙනස. රුපියල් 116650 ක මුදල 45 න බෙදල බලනකොට එන්නේ කැඩිච්ච ගානක්නේ. එක කෙනෙකුට දඩය කීයක්ද කියලා හිතාගන්න බැහැ. (අ)
උෂාන් Friday, 30 May 2014 10:45 PM
අම්මෝ ඔයින් ගියා ඇති (දී)
නිශාන්ත Friday, 30 May 2014 11:56 PM
අර හැපුණු දුම්රිය වලට සිදුවුණු පාඩුව සොයන්නත් ඕන නේද ? (ස)
සංජීව Saturday, 31 May 2014 10:15 PM
මට නම් දුම්රියේ කුමන පන්තයේ ගියත් සුවපහසුව පැත්තෙන් නම් කිසිම වෙනසක් දැනෙන්නෙ නැහැ. දැන් ලංකාවේ දුම්රිය ඒ තරමටම අබලන් වෙලා (නි)
ප්‍රදීප් Saturday, 31 May 2014 12:58 PM
දුමිරිය අනතුරු / ප්රමදවල්ට වගකිව යුතු අයගේ දඩය කියද (අ)
කුසල් Saturday, 31 May 2014 02:11 PM
දුම්රිය සේවයේ තියෙන පහසුකම් හැටියට මීට වඩා වැඩි ගානක් ගෙවන්න නියමවෙන්න තිබුනේ.අහිංසක අපේ දුම්රිය මගීන්ට දෙවියන්ගේම පිහිටි (අ)