IMG-LOGO

‘ටීඑන්ඒ ඇමෙරිකා ගිවිසුම හෙළි කරනු‘

ශ්‍රී ලංකාවේ සිදුවීයැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් පිහිටුවීමට නියමිත අධිකරණ යාන්ත්‍රණයේදී විදේශ විනිසුරුවන් සහභාගී කර ගැනීම ගැන ශ්‍රී ලංකා රජය ,දෙමළ ජාතික සන්ධානය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර යම් අනද්මේ සම්මුතියක් ඇතිවී ඇත්නම් ඒ පිළිබඳ නිවැරදි තොරතුරු හෙළි කරන ලෙස  ජනාධිපති ලේකම්වරයාට නියෝග කරන්නැයි ඉල්ලා දොස්තර ගුණදාස අමරසේකර මහතා අද (08) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවසිකම් පෙත්සමක් ගොනු කළේය.

මෙයි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතා සහ නීතපතිවරයා නම් කරනු ලැබ සිටිති.  



අදහස් (0)

‘ටීඑන්ඒ ඇමෙරිකා ගිවිසුම හෙළි කරනු‘

මොරිස් Saturday, 09 July 2016 06:23 PM

දැන් ප්‍රමාද වැඩියි කියලයි හිතෙන්නේ. ප්‍රවෘත්ති දැනගැනීමේ පනත ඉක්මනින්ම සම්මත කරගත්තේ එවැනි සම්මුති එළිදැක්වීමට තිබෙන ඉඩ ඇහිරීම සඳහා කියලයි හිතෙන්නේ. (නි)

:       0       0

විජය Sunday, 10 July 2016 07:33 AM

ඔය නො එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඒවගේම අනෙක් කොටි වෙනුවෙන් පෙනීසිටින රටවල් වලට කෙලින් කතාකරන්න තරම් හොද කෙනෙක් ලංකාවේ නැද්ද දෙවියනේ. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස්කරන්න පෙඩරල් දෙන්න කතාකරන එවුන්ට උත්තර දෙන්න කවදා හොඳ කෙනෙක් පත්වේද (බ).

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 598 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site