අත් අඩංගුවට ගැනීමට නියමව සිටි බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු සැකකරුවන් තිදෙනා අද (13) පෙරවරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ පෙනී සිටියහ.
කුරානයට අපහාස කිරීම හා ජාතික බල සේනාවේ මාධ්‍ය හමුවකට බාධා කිරීම යන චෝදනාවන්ට සැකපිට ඔවුන් අධිකරණය හමුවට කැඳවා තිබිණි.
අධිකරණයේ පෙනී සිටීමට පැමිණෙමින් සිටියදී මාර්ග තදබදයකට අසුවූ බවත් එබැවින් පෙරදින අධිකරණයට නොපැමිණි බවත් ඥානසාර හිමියෝ මාධ්‍ය හමුවේ කීහ.
සාමාන්‍ය බෞද්ධ ජනයන් මුහුණ දෙන අනේක විධ ව්‍යසනයන් දෙස බලා නොසිටිය හැකි නිසා තමන් ඉදිරිපත් වීම මෙසේ අපරාධකරුවන් ලෙස උසාවි ඒමට හේතුවූ බවද ඒ හිමියෝ පැවසූහ. බෞද්ධයන් මුහුණ දෙන ගැටළු වෙනුවෙන් මහනායක හිමිවරු ඇතුළු බලධාරීන්ගේ නිවටකම හේතුවෙන් ඔවුන් කිසිදු ක්‍රියා මාර්ගයක් නොගන්නා බවද ඥානසාර හිමියෝ කීහ.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඥානසාර හිමිත් අධිකරණයේ