
(යොහාන් භාසුර)
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වරදකරු වී වැලිකඩ බන්ධනාගාරයේ සිර දඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර සිරකරුවෙක්ට සුදුසු බන්ධනාගාරයෙන් දුන් ඇඳුමක් ඇඳ සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම ඇඳුම සිරකරුවන් අඳින ‘ජම්පරය’ට සමාන සුදු පැහැති එකක් බවත් එය බන්ධනාගාර නීති රීතිවලට පටහැනි නොවන ඇඳුමක් බවත් එම නිලධාරියා කීය.
2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඥානසාර හිමිට ‘ජම්පරය’ට සමාන ඇදුමක්
පිටරටවැසියා Friday, 05 April 2024 02:45 PM
කෙහෙළියටත් ජම්පරය ඇන්දුවාද කියලා දැනගන්න කැමැතියි...
ChandhanaFriday, 05 April 2024 03:14 PM
මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරපු කෙහෙලියට ජම්පරය විතරක් අන්දල මදි. දැඩි දඬුවම් දිය යුතුයි. ඒත් දැනට නම් කෙහෙලියට ජම්පර් අන්දවන්න බෑ.ජම්පර් අන්දවන්නෙ උසාවියෙන් දඩුවන් නියම කළ සිරකරුවන්ට විතරයි. කෙහෙලුය තාම සැකකරුවකු විතරයි.( ඒත් කෙහෙලිය හොරෙක් බව රටම දන්නවා
තරංගFriday, 05 April 2024 03:28 PM
ජම්පරය දෙනු ලබන්නේ වරදක් ඔප්පු වී සිරගතව සිටින පුද්ගලයින්ට පමණයි. රිමාන්ඩ් එකේ සිටින අයට නොමැත...
විජිත් Friday, 05 April 2024 03:50 PM
කෙහෙලියාට ජම්පර් එක හොඳ වැඩියි.
බද්රානි Friday, 05 April 2024 06:11 PM
"සිරකරුවෝද මනුෂ්‍යයෝය" කියන සංකල්පයට ගරුකරන මම, මොවුන්වහන්සේට වෙනස් ඇඳුමක් ඇන්දීම මම අගය කරනවා... වෙන් කර තැබීමත් සුදුසුයි කියලයි මම නම් කියන්නේ...
Perera Saturday, 06 April 2024 01:46 AM
නොගැලපෙන අය ශාසනයෙන් ඉවත් කළ යුතුයි...
Bamunuarachchi Monday, 08 April 2024 08:38 AM
මේ බෞද්ධ රටට 7 වෙනි සියවසේ ගම්මිරිස් හොයාගෙන ආපු හම්බයො ෂර්යා නිතිය හලාල් නිතිය ඉල්ලා රට හම්බකරනය කිරීමට විරුද්දවෙන අපිට අව්රුදු 2600 රට ජාතිය රැක දීපු හාමුදුරුවරු සාසණයෙන් නෙරපන්න කියන්නේ පුරුතුගීසි නමක් ගත්ත පඩංගු සිංහලයෙක්. මේවගේ එවුන් තව මෙරටේ ඉන්නවා.
achini Saturday, 06 April 2024 09:38 AM
අනුන්ගේ කීමට වාසි තකා අහිංසක මිනිස්සු කොටවපු කෙනෙක් මේ...!
Bamunuarachchi Monday, 08 April 2024 08:46 AM
Achini ආබන් උඹ සිංහල බෞද්ධ කෙනෙක් ද හම්බයෙක්ද. මේ බෞද්ධ රටේ අව්රුදු 2600, අන්‍ය ආගමිකයින් මරපන්ග කියන පාදඩයින්ගෙන් බෞද්ධ ආගම රැක දුන්නේ මෙවන් හාමුදුරුවරු මිසක් උඹලා වගේ එවුන් නොවෙයි. අපිට හම්බයෝ සමග සංහිදියා ඇති කර ගන්න බැරිය.
Asanga samantha Sunday, 07 April 2024 10:30 AM
ජෙරොම්ටත් අන්දන්න ඕනෑ. කල්ලතෝනි...