රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් ඝාතනයේ සැකකරුවකු බව කියන ඔහුගේ ඥාති පුත්‍රයෙක් (21) නීතීඥවරයකු සමඟ අද පොලිසියට භාර විය.
මීට පෙර තිදෙනෙක් රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටියහ.
අද බාර වූ තරුණයා මිලිමීටර නවයේ මයික්‍රෝ අවියක් ද පොලිසියට ඉදිරිපත් කළේය.
මාර්තු 23 වැනි දා හික්කඩුවේ හෝටලයක සාදයක දී ඔහු ඝාතනයට ලක් විය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඥාති පුතා අවියත් සමඟ බාරවේ
දුමින්ද Thursday, 30 April 2015 05:32 AM
පවුල් අවුල් (බ)
පිටබැද්දර ජයා Wednesday, 29 April 2015 12:48 PM
පොලිසියට වැරදිලාද කොහෙද ? දකුණේ මිනිස්සු අතේ තියන් ඉන්නේ වතුර බෝතලනේ ? (බ)