IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඤාණසාර හිමි නැතිව නඩු දෙකම කල් යයි

මහියංගණ ප්‍රාදේශිය සභා මන්ත්‍රී වටරැක විජිත හිමියන් කොළඹ නිපොන් හෝටලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට බලෙන් ඇතුළු වීම හා කොම්පඤ්ඤවීදිය පොලිසිය ඉදිරිපිට කුරානයට එරෙහිව විරෝධය පෑ බව කියන බොදු බල සේනාවේ ලේකම් ගලබොඩඅත්තේ ඤාණසාර හිමි අසනීපවී සිටින නිසා අද (2) අධිකරණයට පැමිණ සිටියේ නැත.

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පැවසූයේ ඒ සඳහා පිළිගත හැකි වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවයි.

විභාගය අප්‍රේල් 17 ට කල් තැබිණි.

 



අදහස් (0)

ඤාණසාර හිමි නැතිව නඩු දෙකම කල් යයි

යසිරු Monday, 02 March 2015 10:47 AM

ඇයි එන්න බැරි උනේ ? (නදී)

:       0       0

රවී Monday, 02 March 2015 10:56 AM

මොනවා වුණත් හාමුදුරුවෝ කියන්නේ ඇත්ත (දිල්) 

:       0       0

කරුණාපාල Monday, 02 March 2015 11:37 AM

අයවැයෙන් කොත්තමල්ලි මිල මේ තරම් අඩු කලේ මොකද කියල දැන් තමයි තේරෙන්නේ. (ර)

:       0       0

සමන්ති Monday, 02 March 2015 10:43 PM

කරුණාපාල, මේක කුමන කාලයක පවරපු නඩුවක්ද කියලා දන්නවා නේද? (නි)

:       0       0

දුමින්ද Monday, 02 March 2015 06:42 AM

අද දවසේ භික්ෂුවගේ භුමිකාව කුමක්ද?(හේ)

:       0       0

යහම්පත් Monday, 02 March 2015 08:25 AM

ආගම් බේද , ජාති වාදය , මේ රටින් තුරන් කල යුතුය , කවුරු කලත් තරා තිරම නොබලා දඬුවම් කල යුතුයි (නදී)

:       0       0

ප්‍රියනාත් Monday, 02 March 2015 09:02 AM

ජාතික සමගිය, ආගමික සංහිඳියාව, හා බුද්ධ ශාසනය විනාශ කිරීමට පැමිණි දේවදත්තයෙක් තමයි මේ. රාජ්‍ය ආරක්ෂාව නැතිවෙනකොට කොයි කාටත් හෙම්බිරිසව හැදෙන එක අපි නම් දන්නවා.(නදී)

:       0       0

සාමා Monday, 02 March 2015 09:04 AM

ඒවා අදාල සිංහල අපිට විතරද ? (නදී)

:       0       0

රවිඳු Monday, 02 March 2015 09:30 AM

මියන්මාරයේ තුරුම්පු ලංකාවට හරියන්නේ නැහැ. ඥානසාර හිමියනේ, මේක ශ්‍රී ලංකාව! බුද්ධිමත් බව අතින් මියන්මාර් ජනතාව ලාංකික ජනතාව සමග සසදන්න බැහැ. බුදුසරණ මාර්ගයේ යන අපිට ඔය කියන අබ සරණ ගැලපෙන්නේ නැහැ. (නදී)

:       0       0

මංජුල Monday, 02 March 2015 09:37 AM

මොකක්ද කරපු වරද. විරෝධය පෑමද (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site