IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජී 20 සමුළුවේදී ශ්‍රී ලංකාව නිදසුනකට ගනී

(විමුක්ති එස් රුද්‍රිගු)

සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දී සිටින ණය අර්බුදය බරපතල තත්ත්වයක් බවට පත්වෙමින් තිබෙන බවත් ශ්‍රී ලංකාවද දරුණු ණය අර්බුදයකට මුහුණ දී සිටින බවත් ජී20 රටවල නායකයෝ පෙන්වා දෙති.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබා ගැනීම සඳහා ඉකුත් සැප්තැම්බරයේ කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණියත් එම ණය ලබා ගැනීම සඳහා ජපානය, ඉන්දියාව සහ චීනය ඇතුළු ණය හිමියන්ගෙන් මූල්‍ය සහතිකයක් ලබා ගැනීමට සිදුව ඇතැයි සමුළුවට සහභාගිවී සිටින රාජ්‍ය නායකයින් පෙන්වා දී තිබේ.

ජී20 සමුළුවට සහභාගිවී සිටින සාමාජික රටවල නායකයන් සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දී ඇති ණය අර්බුදයේ බරපතලකම පිළිබඳ ඊයේ (15) අවධානය යොමු කර තිබුණි.එහිදී සංවර්ධනය වෙමින් පවතින රටවලට ණය අර්බුදය විසඳා ගැනීම සඳහා පුද්ගලික සහ නිල ණය හිමියන් සහාය ලබා දිය යුතු බව රාජ්‍ය නායකයන්ගේ මතය වී ඇත. ජී20 සමුළුවේ ප්‍රකාශය පිළිබඳ කෙටුම්පත ඊයේ(15) ඉදිරිපත් කෙරින.

මෙවර ජී20 සමුළුව ඉන්දුනීසියාවේ බාලි නුවරදී පැවැත්වේ.

 



අදහස් (4)

ජී 20 සමුළුවේදී ශ්‍රී ලංකාව නිදසුනකට ගනී

siri Wednesday, 16 November 2022 11:00 AM

රටක් කෙටි කාලයක් තුළ බංකොළොත් කරපු නායකයන්ට නිදසුන ලංකාවෙන්ම ගන්න පුළුවන්...!

:       1       12

Perera Wednesday, 16 November 2022 02:04 PM

කාටද ආඩම්බර...? දැන් ලංකාව ලෝකයේ ආදර්ශමත් රටක් බවට පත්වෙලා...!!! 

:       0       1

Sara Wednesday, 16 November 2022 02:14 PM

ලංකාවේ ඉන්න කූට ව්‍යාපාර කරලා සල්ලි හම්බකරන බදු නොගෙවා ඉන්න අයගෙන් ටැක්ස් ගන්න ඕනේ..., තිළිණි ළඟට සල්ලි දුන්නේ කළු සල්ලි..., ආණ්ඩුව ඒවා ගැන නෝ කතා, ඔක්කෝම හොරු, දුප්පත් මිනිසුන් ටික තමයි දුක් විඳින්නේ, කොළඹ තරු 05 හෝටල් වල හැමදාම ලක්ෂ ගණන් බිල්ස්, උසස් තේ, කියලා එකක් හදාගෙන ලංකාවේ සල්ලි කාරයෝ සෝබන දානවා. මොවුන් මොලේ උඩ ඉඳන් මේවා කලා දියවැඩියාව, තෙල්, හදවත් ප්‍රශ්න හදාගෙන ඉක්මනට මරු කැඳවා ගන්න බොරු සෝබන... ඔවුන්ගේ ටැක්ස් ගන්න බැරිද?

:       0       0

fairoos Wednesday, 16 November 2022 04:17 PM

නන්දසේන සහ නඩය රටට කරපු අපරාදයටනම් මුන්ට හෙන වදිනව

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site