IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජා.ජ.බ නායකයෝ - අප්‍රිකා හිටපු ජනපති හමුවේ

(අංජුල මහික වීරරත්න)

දකුණු අප්‍රිකානු ජනරජයේ  හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo Mbeki) මහතා සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර  හමුවක්  ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

දකුණු අප්‍රිකා ජනරජයේ හිටපු ජනාධිපතිවරයා ජාතික ජන බලවේග ආණ්ඩුවට මෙම හමුවේදී සුබ පැතුම් එක් කළ හිටපු ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකාවේ නව පාලනය වංචාවෙන් දූෂණයෙන් තොරව රට ගොඩනැගීම සඳහා ගනු ලබන ක‍්‍රියා මාර්ග සම්බන්ධයෙන් දකුණු අප‍්‍රිකානු ජනරජයේ විශ්වාසය සහ පැහැදීමක් ඇති බව පැවසීය. 

මෙම අවස්ථාවට දකුණු අප්‍රිකා ජනරජයේ හිටපු ජනාධිපති  තාබෝ ම්බෙකි, ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු තානාපති Sandile Schalk, තාබෝ ම්බෙකි පදනමේ විධායක  Maxwell Bÿwaí , ජාතික ජන බලෙවේගය වෙනුවෙන් ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික ජන බලවේගයේ ප‍්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, අමාත්‍ය බිමල් රත්නායක, අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහත්වරු සහභාගී වූහ



අදහස් (0)

ජා.ජ.බ නායකයෝ - අප්‍රිකා හිටපු ජනපති හමුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site