IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජී.එලුත් උසාවි තීන්දුව අගයයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ඉතාම වැදගත් එකක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා නාරාහේන්පිට අභයාරාමයේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය දේශපාලන වැඩපිළිවෙළක් බව තමන් මුල සිටම පැවසූ බව කී මන්ත්‍රීවරයා චෝදනා තිබේ නම් ඒවා විමර්ශනය කිරීම ගැන කිසිවිටක විරුද්ධ නොවන බවද කීවේය.

DSC_1876 DSC_1908

ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක



අදහස් (0)

ජී.එලුත් උසාවි තීන්දුව අගයයි

රාජපක්ෂ Thursday, 14 May 2015 09:07 AM

බොහොම හොඳයි (බ)

:       0       0

සුනිල් Thursday, 14 May 2015 09:30 AM

කට වැරැද්ද ගන්න එපා මහාචරිය තුමා. ඕවා හෙට අනිද්දා චන්ද වේදිකාවල කියන්න පටන්ගත්තාම ඔහෙලටම තම පාඩු වෙන්නේ. යහපලානේ ඔයාලම අගේ කල කියාවි. (කේ)

:       0       0

මාපලගම පත්මා Thursday, 14 May 2015 09:35 AM

මෙවෙනි තීන්දු මොවුන් බලයේ සිටි කාලයේ ලේබෙන්නේ නේ , මොකද ඒ කාලයේ උසාවිය නිතිය දේශපාලනීය වෙලා , එකල රජයට වාසි වන තීන්දු පමණය ලේබුනේ , එනිසා යහපාලනයට සහයෝගය දෙන්න (කේ)

:       0       0

දුිමින්ද Thursday, 14 May 2015 10:23 AM

යුක්තිය අළු මතින් නැගිටීම (ම)

:       0       0

සමන් Thursday, 14 May 2015 10:36 AM

යහපාලනයට ඉස්තුති කරන්න (ම)

:       0       0

සම්පත්-ඩුබායි Thursday, 14 May 2015 10:48 AM

මේ ගොල්ලන්ට වාසි වෙන දෙයක් වෙනවනම් එක හරි.වැරැද්දකට අත්අඩංගුවට ගත්තොත් අහනවා මේකද යහපලානේ කියල.මෙහෙමත් මිනිස්සු. (ම)

:       0       0

පි‍්‍රයා Thursday, 14 May 2015 11:26 AM

සරත් ෆොන්සේකාට සේළකුවේ මෙහෙමද (කේ)

:       0       0

ලාල් Thursday, 14 May 2015 12:04 PM

දැන් ඔය උසාවි තීන්දු අගය කරන උදවියට හිතෙන්නේ නැද්ද, ඔයාලගේ රජතුමාගේ කාලයට වඩා දැන් ලොකු යහාපත් වෙනසක් සිදුවී තිබෙන බව.(කේ)

:       0       0

සමන්ති Thursday, 14 May 2015 12:14 PM

සමහර නීති විසරදයන් හිටියට පොතේ නිතිය විතරයි දන්නේ ඇමති තුමෝ. (කේ)

:       0       0

සහන් Thursday, 14 May 2015 01:55 PM

ඔබතුමාත් එහෙමයි සර් කියකිය හිටපු කලේ වගේ නොවෙයි දැන් අදිකරණය , හිටපු ඇමති කෙනෙක් විදියට පහුගිය අවුරුදු පහේ මොනවද නීතියට උනේ කියල හදවතට එකගව හිතන්න ,(කේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site