අධික වර්ෂාව සමග ජා-ඇල උදම්මිට ප්‍රධාන මාර්ගයේ බුංඇල පාලම පාසල් වෑන් රියක් සමග ඇලට කඩා වැටුණු නමුත් එහි සිටි සිසුහු තුවාල නොලබා බේරුණු බව රියදුරු කියයි.
2025 දෙසැම්බර් මස 18
83
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
138
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
938
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජා-ඇල පාලමක් කඩා වැටේ
සරත් Monday, 06 May 2013 06:18 PM
පොඩිඋන් ටික විනෝද වෙන්න ඇති වතුරේ බැහැලා. කොහොමහරි කාටවත් අනතුරක් නොඋන එක හොඳයි.(නදී)
චතුල වෙරෝනා Monday, 06 May 2013 07:03 PM
ආශ්චර්‍යමත් වෑඩසටහන යටතේ හදපු පාලමක් වගේ (නි)
අමල් Tuesday, 07 May 2013 10:05 AM
දෙවියන්ට ස්තුතියි.(නදී)
ඉෂාර Tuesday, 07 May 2013 10:35 AM
බුං ඇලට වැන් රථයක් ජබුං කියයි.(ස)
විරාජ් Monday, 06 May 2013 09:20 PM
කිසිම කෙනෙකුට කරදරයක් නොවිච්ච එක නම් ලොකුම දෙයක්. අනේ වාසනාවන්! පාරකට හරි හැටි බෝක්කුවක් දාගන්න බැරුව අපි හඳට යන්න කතා කරනවා (නි)
නිරංජා Monday, 06 May 2013 11:13 PM
කැඩුන එක හොදයි. දැන් අලුතින් එකක් හදන්න පුළුවන් හොදට. (නි)
අමිල Monday, 06 May 2013 04:09 PM
ජා ඇල උතුරනවා. (ස)
චමිල Monday, 06 May 2013 04:13 PM
ඇති ජීවිත බේරුනා. (ස)
අමල් Monday, 06 May 2013 04:25 PM
එහෙත් හරි වැස්ස මෙහෙත් හරි වැස්ස.. (ස)
දයා අලහකෝන් Monday, 06 May 2013 04:30 PM
දරු පැටව් ටික භේරාගත්තා අපේ රියදුරු මහත්තයාගේ කල්පනාව හොඳ නිසා. (ස)
අමිත් Monday, 06 May 2013 05:06 PM
දයාගේ කතාව හරි. මේවා ඕනා කමින්ම වෙන දේවල් නෙමෙයිනේ.(නදී)
රිස්වාන් ඩුබායි Monday, 06 May 2013 05:20 PM
පාලම හැදු ඉන්ජිනේරු මහත්තයා ලංකාවේද ? නැත්නම් චීනේද ? (නි)
යොහාන් Monday, 06 May 2013 05:58 PM
දරු පවුලට මොනවා හරි වුණා නම්...?? (නි)
රොෂාන් Tuesday, 07 May 2013 09:34 AM
තව ඩිංගෙන් බුං ඇළෙ බුං බුං තමයි. (ස)