IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


ජේ.ආර් සමරා දරු මුනුබුරෝ දන් දෙති

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්.ජයවර්ධන මහතාගේ 20 වැනි ගුණානුස්මරණ පිංකම කොළඹ 7 අනගාරික ධර්මපාල මාවතේ පිහිටි ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි.

ඒ මහතාගේ පුත් රවී ජයවර්ධන හා මුණුබුරන් වන අම්රික් ජයවර්ධන, රුක්ෂාන් ජයවර්ධන හා ප්‍රදීප් ජයවර්ධන මහත්වරුන් සංඝරත්නය වෙත දන් පිළිගැන්වූහ.

DSC_0304 DSC_0319 DSC_0321 DSC_0337



අදහස් (0)

ජේ.ආර් සමරා දරු මුනුබුරෝ දන් දෙති

ගයා Tuesday, 01 November 2016 10:14 AM

ජේ.ආර්. බුද්ධිමත් කෙනෙක් ,නමුත් දුර දක්නා නුවනක් තිබුනද සැකයක් ? අද මේ ඇතිවී තිබෙන ප්‍රශ්න ගණනාවක් ඇති වුවේ එතුමා ගත් සමහර අනුවන තීරණ නිසා .එම අවස්ථාවට අනුව පමණ යි කල්පනා කලේ (අ)

:       0       0

බමුණුආරච්චි Tuesday, 01 November 2016 11:01 AM

ගයා පළාත් පාලන සබා අැති කිරීමම මහා විනාශනයක් (අ)

:       0       0

මිහිරි Tuesday, 01 November 2016 04:13 PM

ඒකාලේ නම් කිවේ රකින්ද පරපුරක් නැ කියාලා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 330 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 301 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 471 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site