
(ටී.කේ.ජී.කපිල )
යුග දිවියට පිවිසී හිටපු අමාත්‍ය , ලංකා කම්කරු කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් මහතා සහ ඔහුගේ බිරිඳ අද(26) උදෑසන ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියහ .
ඔවුන් ඉකුත් 23 දින තිරිප්පූර් වලදී විවාහ දිවියට එළඹ තිබෙන අතර ඔහුගේ බිරිඳ සීදෙයි ශ්‍රී නාච්චියාර් වෛද්‍යවරියකි .
ඔවුන් අද දින උදෑසන 11.05 ට ඉන්දියාවේ ට්‍රිචි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 132 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරියට පැමිණ සිටියහ.
2025 නොවැම්බර් මස 21
125
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
206
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1069
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ජීවන් තොණ්ඩමන්-බිරිය කටුනායකට
සෑම් Wednesday, 26 November 2025 01:45 PM
නෝනා ජීවන්ට වැඩිය හුඟක් වයසින් අඩු පාටයි . අනේ මන්දා.