IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජාවාරම් කරන්න රන් පැළඳ ඒමෙන් මසකට ඩොලර් මිලියන 30ක් අහිමි වෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ජාවාරම් කිරීමේ අරමුණින් ප්‍රමාණය ඉක්මවා රන් භාණ්ඩ පැළඳ විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් හේතුවෙන් ශ්‍රී ලංකාවට මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 30 ක් අහිමි වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.

දැනටමත් මෙම ජාවාරම්කරුවන් හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වහාම පියවර ගන්නා බවත් සියඹලාපිටිය මහතා පැවසුවේය.නමුත් සාමාන්‍ය මගීන්ට මින් කිසිඳු අසාධාරණයක් නොවන බවද ඔහු අවධාරණය කළේය.



අදහස් (7)

ජාවාරම් කරන්න රන් පැළඳ ඒමෙන් මසකට ඩොලර් මිලියන 30ක් අහිමි වෙයි

chandima Friday, 14 October 2022 11:02 PM

ඒ රත්තරන් එන්නේ රටට. ඒ නිසා මිලියන 30 අහිමි වෙලා තියෙන්නේ ඔහෙලට මිසක් රටට නෙවෙයි. ඒ කාලේ අර රත්තරන් පොල්ලක් පස්ස පැත්තේ ගහගෙන ආපු ඇමති කෙනෙක්ද මන්ත්‍රී කෙනෙක්ද කිව්වේත් එහෙමයි.

:       0       19

sisilSaturday, 15 October 2022 07:28 PM

ජාවාරම්කරුවන් හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වහාම පියවර ගත්තද මෙම ජාවාරම් කරුවන් ගුවන්තොටුපලේ සේවය කරන්නා වූ පුද්ගලයින්ගේද සම්බන්ධතා ඇතිව මෙම ස්මග්ල් කටයුතු කරගෙන යයි. රන් භාණ්ඩ පැළඳ විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුදගලයින් හට ගෙන (එක පුද්ගලයකුට එක වරකදී පැළඳ) ඒමට හැකි ප්‍රමාණයක් සහ රන් භාණ්ඩ නියමිත ප්‍රමාණයට වඩා ගෙන එන්නේ නම් අවසර ගතයුතු බවද නොඑසේනම් රාජසන්තක කරන කරන බව පැහැදිලි කරන්න. දෙවනුව ඔවුන්ගේ ගමන් බලපත්‍රයේ පරික්ෂාකිරීම් වලදී ඔවුන් ගෙන එන්නාවූ රන් භාණ්ඩ ප්‍රමාණය දත්ත බැංකුවට ඇතුළත් විය යුතුවේ. ඔවුන් නැවත විදෙස් ගතව පැමිණීමේදී ඔවුන් නැවත රන් භාණ්ඩ ගෙන් එන්නේද කොපමණ ප්‍රමාණයක්ද සහ සංචාරකයා පිළිබඳව බොහෝ කරුණු සහ නිගමනවලට පැමිණිය හැකිවේ...

:       0       0

"පොලිස්-බල්ලා" Saturday, 15 October 2022 12:10 AM

මොන බොරුද ඇමතිතුමනි.... පත්තරේ ලස්සනට ඔය අල්ලපුවා තියලා පින්තූරත් එක්ක රටට පේන්න දානවා.. මෙන්න ඇල්ලුවා කියලා! ඊට පස්සේ රාජසන්තක උනා කියලා කටින් කියනවා...! ආයිත් බය නැතුවම උන්ම ඒ වැඩය කරනවා...!

:       0       11

Kolara Saturday, 15 October 2022 09:05 AM

Hello minister , what are you talking? you always erecting a trap to the foreign employer only and not for the smugglers. Because, entire parliament is filled with smugglers and gangsters. so your duty to protect them. you are bunch of idiots. all 225 idiots will go the hell.

:       1       99

Bunny Preena Saturday, 15 October 2022 09:32 AM

මේක නම් තනිකරම කුහකකමට කරපු ප්‍රකාශයක්. තමන්ගේ වරිගේ ගැහැනුන්ට , පිරිමින්ට විතරක්ද ඇඟ පුරාමයි ඇඟිලි පුරාමයි රත්තරන් පළඳින්න පුළුවන්. සාමාන්‍ය ජනතාවට තහනම්ද? මේ වගේ ගොනෙකුට කොටද ඇමති පදවියක් දුන්නද දන්නේ නැහැ.

:       1       147

Perera Saturday, 15 October 2022 09:58 AM

ජාවාරම්කාරයෝ පාර්ලිමේන්තු එනනෙත් ඉතින් රත්තරන් අතේ කරේ දාගෙන නේ.

:       0       15

Lalla Saturday, 15 October 2022 01:24 PM

ඉතින් නීති තියෙන්නේ ඒවාට නේද? අල්ලාගෙන රාජසන්තක කරන්න. මෙතෙක් කළේ රාජපක්ෂ සන්තක කිරීම නේද?

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site