යතුරු පැදි පහකින් ආ පස් දෙනකුගේ වෙඩි තැබීමකින් කටුවන හොරවින්න ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමට සහභාගී වූ සාමාජිකයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මියගිය අය අතර කාන්තාවක් ද සිටී. එක් අයකු තුවාල ලබා ඇත. ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ එහි නොසිටියහ.
සීඝ්රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජවිපේ රැස්වීමට වෙඩි
බන්ඩා Saturday, 16 June 2012 02:03 AM
කියන්න හිරිකිතයි, එදා බොදුරට,මෙදා මැරරට, කුරා කුහුබියෙක් මරන්නවත් ලැජ්ජා බය මිනිස්සු, අද හොස්සලගින් යන්න බැහැ බල තන්හාවට තිරිසන්වෙලා මිනීමරනව, අපි මේ කොහාටද යන්නෙ. කෝ දෙයියනේ අපේ මිනිස්කම එන්න එන්න රට අමාරුවේ. දුප්පතා ගැන හිතන්න. මේකද මනුස්සකම, මේකද අපේකම, මේකද බොදුකම. මේකද දේශපාලනය?????
මාතර මල්ලී Saturday, 16 June 2012 02:44 AM
මොන පාට පක්ෂෙක උනත් මැරුනේ අහින්සක මිනිස්සුනේ ?
සමන් කුමාර Saturday, 16 June 2012 04:16 PM
සේනාධි රුවන් , මේක ජෙ.වි.පි. එකේ වැඩක් වෙන්න පුලුවන් මොකද දැන් ඔය මැරිච්ච දෙන්නගේ පොටෝ රට පුරා ගහන්න පුලුවන්නේ ...
හේරත් Saturday, 16 June 2012 05:39 AM
jvp හරි මොන p හරි මේ මැරෙන්නේ අපේ රටේ මිනිස්සු නේද කියලා ඇයි හිතන්න බැරි?
අමිල Saturday, 16 June 2012 07:38 AM
ඒ කාලේ අපේ ගේ කඩන්න හැදුවා.තාත්තාව මරන්න හැදුවා.පවුලේ ළගම ඥාතීන්ව මැරුවා.පොදු දේපළ වැනසුවා.
ජගත් Saturday, 16 June 2012 07:26 PM
වෙඩි තියලා නවත්වන්න බෑ
සිල්වා Saturday, 16 June 2012 07:15 PM
මේ වගේ මැරයෝ නිසා තමයි හැම ප්‍රශ්නයක්ම.හමුදාව මහන්සි වෙලා දුන්න නිදහස මේ විදියට නැති කරන්න එපා
සිල්වා Saturday, 16 June 2012 08:01 PM
අර තංගල්ලේ ටී56කින් වෙඩි තියලා සුද්දෙක් මැරුව එකට මොකද වුණේ?
රුවන් Saturday, 16 June 2012 08:17 PM
මම ඔය සමන් කුමාර කියන කෙනාගෙන් අහන්නේ, අනුන්ගේ නම් දාලා තමන්ගේ කමෙන්ට්ස් දාන්නේ ඇයි?
වාසල Saturday, 16 June 2012 12:50 PM
සමාජයේ මේ සාරධර්ම පිරිහීමට පාලකයින් විතරක් නෙමෙයි අඩු වැඩි වශයෙන් හැමෝම වග කියන්න ඕනි
රොෂාන් කොඩිකාර Friday, 15 June 2012 09:34 PM
ජේ.වී.පී. නේ කමක් නැහැ.
ජගත් Friday, 15 June 2012 09:43 PM
වෙඩිතියලා මේවා නවත්තන්න බැහැ.
කෙවින් Friday, 15 June 2012 09:56 PM
අපි යන්නේ මුළු විශ්වයේම ආශ්චර්යයකට. ඒ ගමනේදි මේ වගේ සුලු දේවල් වෙනවා. ඔබට නිවන් සුව.
සාගර Friday, 15 June 2012 09:24 PM
මිනීමරුවන් හෙළා දකිමු.
පොතේගුරා Friday, 15 June 2012 10:11 PM
බොහොම සංවිධානාත්මක ප්‍රකාශයක්.
රෝහිත Friday, 15 June 2012 10:18 PM
මෙන්න සාරධර්ම වලින් පිරුණු රටේ ලොකු උන් කරන වැඩ හරිම නින්දිතයි. අපරාධ වැඩ. ඉතින් මේවා කාටද කියන්නේ දෙවියනේ.
ශාන් Friday, 15 June 2012 10:38 PM
අනිවාර්යයෙන්ම තරුණයන් අවුස්සන්න කරපු වැඩක් . අපි ඉදිරියට යනවට වඩා රණ්ඩු වෙවී ඉන්න පරිසරයක් තමයි කවුරුහරි නිර්මාණය කරන්නේ. ඔය මිනීමරුවන්ට මෙළොවදීම පඩිසන් දෙන්න ඕනි. ඇයි මේ නායකයෝ නැති වෙලාවෙම වෙඩි තිබ්බේ.
කළණ ජේ. Friday, 15 June 2012 10:01 PM
89 කරපු වැඩ වල හැටියට තමන්ගේ සාමජිකයෝ දෙන්නෙක් මරණ එක මහ වැඩක්ද.... වැටිලා තියෙන පක්සේ ජනප්‍රිය කරවගන්න, අනුකම්පාව ගන්න ඔය වගේ පහත් වැඩ කරන්න ඔය මිනිස්සු පසුබට වෙන්නෙ නෑ.
කෙලනේරිස් ගොයියා. Friday, 15 June 2012 10:40 PM
වෙඩි සෙල්ලම් අපට එපා. කුකුලෙක් මැරුව නම් කන්න කියන්නවත් තිබුණා. කළ වරදක් නැතිව අසරණයින් මරන්නේ ඇයි. අපේ කණගාටුව සැමටම. මිය ගිය අයට නිවන් සුව !!!!!!!!!!!
මෝහෝ Saturday, 16 June 2012 01:41 PM
දිට්ට දම්ම වේදනීය කර්ම කියන්නේ ඔවට තමයි. අපේ පැත්තෙත් ඉන්නවා 89 JVP වැඩ කරපු කෙනෙක් දැන් පිස්සුවෙන් වගේ ...
අමිල කටුනායක Friday, 15 June 2012 10:47 PM
මේ සිදුවීම ගැණ කණගාටුයි. හෙට රටපුරා පෝස්ටර් වලින් බලන්න පුළුවන් මේ දෙදෙනා.
පැට්රික් Friday, 15 June 2012 10:49 PM
මේවා ජේවීපී. අතරේ තියෙන ප්‍රශ්න. මේවත් රජයේ ගිණුමට ද ?
saman kumara Friday, 15 June 2012 10:15 PM
කළණ ජේ. 2012-06-15 22:01:12 89 කරපු වැඩ වල හැටියට තමන්ගේ සාමජිකයෝ දෙන්නෙක් මරණ එක මහ වැඩක්ද.... වැටිලා තියෙන පක්සේ ජනප්‍රිය කරවගන්න, අනුකම්පාව ගන්න ඔය වගේ පහත් වැඩ කරන්න ඔය මිනිස්සු පසුබට වෙන්නෙ නෑ. හරියට හරි
දර්ශණ Saturday, 16 June 2012 01:21 PM
j.v.p එකේ කපටි වැඩ.. අහිංසක මිනිසුන්ව බිලලට දීලා කරන වැඩ...
සේනාධි රුවන් Friday, 15 June 2012 11:18 PM
වැටිලා තියෙන පක්සෙ ගොඩගන්න මිනිසුස් දෙන්නෙක් මරලා පුළුවන් කියලා කියන බූරුවොත් මේ රටේ ඉන්නවනේ. මොලේ කලඳක් තියෙන එකෙක් මෙහෙම කතාවක් කියයිද ?
ශෂි Friday, 15 June 2012 10:41 PM
හම්බන්තොට කියන්නෙ චිකාගෝ වගේ
විජේවීර Friday, 15 June 2012 11:33 PM
මෙය ඉතාමත් කණගාටුදායකයි.
ජය Saturday, 16 June 2012 01:35 PM
මේ මිනී මැරීම් පාක්ෂ පාට වලින් බලලා සාධාරණය කරන්න මිනිස්සු මේ ආණ්ඩුවට තවත් අනුබල දෙනවා මේවා කරන්න. බලන් ගියහම මේවා ආණ්ඩුවටම දොස් කියල වැඩක් නැහැ. මොකද මේ රටෙ බහුතරයක් මිනිස්සු මේවා අනුමත කරනවා..
හූනා Friday, 15 June 2012 11:26 PM
අනේ මන්ද පුදුම හම්බන්තොට මේනියාවක් තමයි....රටේ මෙච්චර ඉඩ තියෙද්දි ඕක තියන්නත් හම්බන්තොටටම යන්න ඕන උනානේ
ගාමිණී Saturday, 16 June 2012 12:23 AM
ෆොන්සේකාගේ කටින් මොනවද මීළඟට පිටවෙන්නේ කියල බලන්න කරපු වැඩක් ද දන්නේ නැහැ. පරිස්සමින් කතාකරන්ඩ මහත්තයෝ. නැතිනම් දවලුත් වලේ වැටිලාම තමා නවතින්නේ.
තරුෂ Saturday, 16 June 2012 12:11 AM
සටන් පාඨ නැතුව වේලි වේලි හිටියෙ. ඔය තියෙන්නෙ හැමදා නියං එකදා වැහි වළාවේ වගේ දැං දෙතෑකි රම්පෙට පොරි හැලෙන්න පොළීසියටත් කීයක් හරි දීල සයිලන්ස් කරානං කෙලින්ම ගිනුමට බැර......
සන්ජු 79 Saturday, 16 June 2012 01:03 AM
පෝස්ටර් ටික ප්‍රින්ට් කරල ඉවර උන හැටියෙම වෙන්න ඇති වෙඩි තියන්න ඇත්තෙ.