IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජවිපෙ මන්ත්‍රී රෝහලේ

මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ ජවිපෙ මන්ත්‍රී අජිත් වික්‍රමසිංහ මහතා හමුදා සෙබළකුගේ පහරකෑමට ලක්ව අනුරාධපුර රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.

සෙබළාගේ ගෙදරදී මේ ගැටුම සිදුවී ඇතැයි පොලීසිය කියයි.

අනුරාධපුර දොරමඩලාවේ පදිංචි සෙබළාගේ මව ද පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

 

 



අදහස් (0)

ජවිපෙ මන්ත්‍රී රෝහලේ

සනත් Tuesday, 09 April 2013 03:24 PM

මේ ප්‍රාදේශීය මන්ත්‍රීවරු හිතේ තියාගෙන ඉන්නේ රජකම ලැබුනා කියලා. (නි)

:       0       0

සදරුවන් Tuesday, 09 April 2013 03:55 PM

චතුර, ඔබගේ අදහස පිලිබදව මම කණගාටු වෙනවා. (නදී)

:       0       0

ජ.හේරත් Wednesday, 10 April 2013 11:07 AM

මොනවා වුණත් ගහ මරා ගන්න එක නීතියට පටහැනියි නේද ? (නි)

:       0       0

ලාල් ගලබඩ Tuesday, 09 April 2013 04:59 PM

ගුටි කන වැඩ කරන්නෝ යන යන තැන ගුටි කති. (ස)

:       0       0

මහේෂ්. Tuesday, 09 April 2013 06:40 PM

මොකද මේ? 88,89 ප්‍රශ්නයක් වද්ද? (නි)

:       0       0

ඇසල Tuesday, 09 April 2013 06:48 PM

අනුන්ගේ ගෙවල් වලට රිංගන්නේ මොකටද කියන්නම ඕනෙද? අර කැළණි පාලම නාට්‍යෙය් ඉන්න මන්ත්‍රී වගේ වෙන්න හිතන්න ඇති.(නදී)

:       0       0

දයා Tuesday, 09 April 2013 02:23 PM

මන්ත්‍රීවරුන් දැන් බොහොමයක් වැරදි වැඩ වල නිරත වෙනවා. (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 09 April 2013 02:43 PM

මොකද මේ? හමුදාවට වෑඩ අඩුයිනෙ දැන්. ඒක හින්ද ගහ ගන්නවාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 824 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site