ජනතා විමුක්ති පෙරමුණෙ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී වරුණ දීප්ත රාජපක්ෂ මහතා එම පක්ෂයෙන් නෙරපා හැරීම අවලංගු කරමින් අභියාචනාධිකරණය අද තීන්දු කෙළේය. සිසිර ද ආබෘ, අනිල් ගුණරත්න සහ ඒ ඩබ්ලිව්.ඒ සලාම් යන විනිසුරුවරුන් ඉදිරියේ පෙත්සම විභාගය විය. රාජපක්ෂ මහතාට එරෙහිව පක්ෂ විනය කමිටව පක්ෂ ව්‍යවස්ථාව අනුව ක්‍රියාකර නැතැයි ද එහෙයින් ඔහු නෙරපා හැරීමට විධායක කමිටුව ගත් තීරණය වැරදි යැයි අධිකරණය තීරණය කෙළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ජවිපෙ පළාත් මන්ත්‍රී නෙරපීම වළක්වයි
ෂෙරීෆ් Thursday, 22 November 2012 06:44 PM
එයාලව තියාගත්තත්, නෙරපළා හැරියත් අපිට නම් කමක් නැහැ. (නි)
සිල්වා Thursday, 22 November 2012 08:14 PM
හොද වැඩක්
අමිල කටුනායක Thursday, 22 November 2012 08:40 PM
තීන්දුව නොදුන්නානම් පළාත්සභා කාලය ඉවර වෙනතුරු කල් යනවා (ස)
විමලාවතී Friday, 23 November 2012 12:52 AM
ජේ.වී.පී. එකට දැන් විනය කමිටුවක් තියෙනවද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
නන්දි Thursday, 22 November 2012 05:45 PM
සාධාරණ තීන්දුවක්. (නි)