IMG-LOGO

ජවිපේ නායක පංචිකාවත්තේ

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකය මහතා පංචිකාවත්ත අබේසිංහාරාම සයිකෝජ් පෙර පාසලේ ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය ප්‍රකාශ කළේය.

ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා මහතා බේරුවල  හෙට්ටිමුල්ල ශ්‍රී ස්වර්ණ බිම්බාරාමයේදී ඡන්දය දීමට පැමිණෙන අයුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කලගෙඩිහේන ශ්‍රී බිම්බාරාමයේ දී ඡන්දය දීමට පැමිණි අයුරු

 



අදහස් (0)

ජවිපේ නායක පංචිකාවත්තේ

චමී Saturday, 29 March 2014 06:33 PM

අද උදෙන්ම 7.30 ට ඡන්ද පොලට ගිහින් සීනුවට කතිරය ගහලා ඔබලාට ජය පතලා ඉතාම අභිමානයෙන් මම ගෙදර ආවේ. ඔබලා මහරගමින් පටන් ගත් රැලි මාලවටම මමත් පැමිණියා. මේ පාර අප රටේ බුද්දිමත් ජනතාව ඔබලාව සිටිය තැනින් ඉහලට ඔසවා තබනු ඇති බවට මා තුල දැඩි අදිෂ්ඨානයක් තියෙනවා.(නදී)

:       0       0

විධුෂක Saturday, 29 March 2014 07:18 PM

මට නම් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් අතරේ හිටි ඉතාමත් අවංක, නිර්ව්‍යාජ එමෙන්ම මානව හිතවාදියෙක් වුයේ උපතිස්ස ගමනායකයි. ටිල්වින් සිල්වා සහෝදරයාද නිර්ව්‍යාජකයෙකු බව පෙනේ. අනෙත් අය ගැන නම් මා කතා කිරීමට අකමැතිය. (නි)

:       0       0

ගුණරත්න Saturday, 29 March 2014 12:44 PM

නිහඩ කල රටක ජනතා හඩ ඔබය , කුඩු නැති කැසිනෝ නැති ස්ත්‍රී දුසන නැති රටක් සදහා ජය වේවා.(දී)

:       0       0

ෆස්ලි Saturday, 29 March 2014 12:54 PM

අපි ඔබ සමගයි (දී)

:       0       0

රේඩි Saturday, 29 March 2014 12:59 PM

විපක්ෂයක් නොමැති අඩුව පුරවන්න පුළුවන් ඔබට පමණයි. ඔබට ජය (දී)

:       0       0

සමන් ප්‍රදීප් Saturday, 29 March 2014 01:02 PM

අපි ඔබලාට ජය පතනවා ,අපේ සහයෝගය ජේ.වී.පි. ට (දී)

:       0       0

මොරාල් Saturday, 29 March 2014 01:07 PM

අපිට තියෙන එකම විකල්පය ජේ.වී.පි විතරමයි (දී)

:       0       0

අප්පුහාමි Saturday, 29 March 2014 01:46 PM

ජනතා විමුක්ති පෙරමුණේ ජයග්‍රහනය රටට සහ ජනතාවගේත් ජයග්‍රහණයයි.ජයවේවා ජයවේවා (දී)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Saturday, 29 March 2014 02:01 PM

විපක්ෂයේ නායකත්වයට නියම සුදුස්සා ඔබ. විපක්ෂය එකමුතුව පවතින රජයේ වැරදි ක්‍රියාමාර්ග විවෘතව කතාකරමින් විවෘතව විවේචනය කරමින් රජය කරන හරි දේ හරි කියන්ඩත් පුළුවන් නායකයෙක් තමා විපක්ෂය. නායකකමට නියම සුදුස්සා. නියම මහජන නියෝජිතයා වෙන්නේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත්වෙන ජනතාවට සේවය කරන මිනිසෙක් පමණි.(නදී)

:       0       0

කුමාරි Saturday, 29 March 2014 02:02 PM

මෙයාල ගැන කතා කරලා වැඩක් නැහැ. අපිට තාම අමතක නැහැ.(නදී)

:       0       0

මොහොමඩ් Saturday, 29 March 2014 02:26 PM

අපි ඔබ සමගයි (දී)

:       0       0

පිටිගල Saturday, 29 March 2014 02:26 PM

අනුර කුමාර මහතා ගේ නායකත්වය යටතේ ජ.වී.පෙ. ගැන ටික දවසක ඉඳලා මගේ හිතේ පැහැදීමක් ඇති වෙනවා වගේ දැනෙනවා. එය අපේ රටේ අනික් ජනතා හදවත් වලටත් දැනේවා! කියල මම අවන්කවම පතනවා.(දී)

:       0       0

නීෂ Saturday, 29 March 2014 02:47 PM

ඔබලාට ජය(දී)

:       0       0

දිල් Saturday, 29 March 2014 02:49 PM

ජනතාවගේ හඬ(දී)

:       0       0

සචිත් Saturday, 29 March 2014 02:53 PM

දේශපාලන සාක්ශරතාව ඉහල පරම්පරාවක් ලෙස රටේ අනාගතය වෙනුවෙන් තරුණයන් ලෙස ප්‍රභල විපක්ෂයක් ගොඩ නංවා ගැනීමේ වගකීමක් අපට ඇත. මේ ඡන්දය ආණ්ඩුව පෙරලීමට හෝ වෙන කෙනෙකුට බලය ලබා දීමක් නොව. ආණ්ඩුවේ දූෂණ ඇත්නම් නැවැත්වීමට අවශ්‍ය හේතු පෙන්වීමකි. හොරකම් වංචා වලට අපිටත් පිළිතුරක් ලබා ලබා දිය හැක. (දී)

:       0       0

දයානන්ද Saturday, 29 March 2014 03:12 PM

සුභ පැතුම් (දී)

:       0       0

නිරං Saturday, 29 March 2014 03:12 PM

"අනුර කුමාර දිසානායකය මහතා ඔබට රට වෙනුවෙන් කල හැකි උපරිමය කිරීමට අපෙන් අත් වැල වල (දී)

:       0       0

ඇසළ Saturday, 29 March 2014 03:30 PM

71 වගේ වර්ජනේ කරයි කියල මම හිතාගෙන හිටියේ. නිකන් දෙන සල්ලි වලට කවුද අකමැති. අවුරුදු 5 කින් විශ්‍රාම වැටුපත් ලැබෙනවනේ.(නදී)

:       0       0

ගයන් Saturday, 29 March 2014 04:01 PM

බලමුකෝ අපේ රටේ මිනිස්සු කොච්චර බුද්ධිමත්ද කියලා ?(දී)

:       0       0

උපුල් සමන්ත Saturday, 29 March 2014 04:17 PM

ඇසළ මහත්තයලා වගේ වංචා දුෂණ හොරකම් වලට සම්බන්ද කට්ටිය කොහොමත් අකමැතී තමා මේ අය පාර්ලිමේන්තු, පලත්සභා වලට පත්වෙනවට මොකද ඒ අයගේ හොර එලිවෙනවනෙ.(නදී)

:       0       0

සුමන Saturday, 29 March 2014 04:37 PM

මහජන මුදල් සොරා නොකන දුෂණයෙන් තොර ජනතා පාලනයක් සදහා ඔබට වරම් ලැබේවා. (අ)

:       0       0

තිලක් Saturday, 29 March 2014 04:55 PM

දුෂණ වංචා හොරමැරකම් නැති විනිවිදභාවය ඇති,රටේ අනාගතය ගැන පැහැදිලි වැඩපිළිවෙලක් තියෙන මව්බිම ගැන ආදරයක් තියෙන දැනට ලංකාවේ තියෙන එකම දේශපාලන පක්ෂය ජවීපෙ පමණි. ඔබ පක්ෂයට ජයෙන් ජය .(අ)

:       0       0

සත්‍යා Saturday, 29 March 2014 05:05 PM

ජනතා හඩ දිනේවා ! (නදී)

:       0       0

සංජය Saturday, 29 March 2014 05:53 PM

ජය වේවා (දිල්)

:       0       0

විජය Saturday, 29 March 2014 06:19 PM

මහත්තයෝ, ඔය පැත්තේ ඡන්ද නීතිය නැද්ද ඔය ගහේ ඵල්ලලා තියන කටවුට් වලට? සුභ පැතුම් හොඳේ!(නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 700 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 368 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 507 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site