IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජවිපෙ නායක කොළඹ රෝහලට

කිරිඇල්ලේ දී රිය අනතුරකින් තුවාල ලැබූ ජවිපේ නායක අනුර කුමාර දිසානායක මහතා රත්නපුර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරු කිරීමට නියමිතය.

 



අදහස් (0)

ජවිපෙ නායක කොළඹ රෝහලට

නඩරාජ් Monday, 28 July 2014 10:52 AM

අනේ පව් , හඳහන බලා සෙත් ශාන්තියක් කලොත් නරකද (අ)

:       0       0

දේව අකුරටිය Monday, 28 July 2014 10:56 AM

ඒ මහතාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරන්නෙමි (අ).

:       0       0

ලාල් Monday, 28 July 2014 11:56 AM

ඔබතුමාට ඉක්මන් සුවය පතමි. (අ)

:       0       0

මානගේ Monday, 28 July 2014 11:56 AM

ඉක්මන් සුවය ලැබේවා.!!!!!ඔබේ වටිනාකම සහ අවශ්‍යතාවය අද නොවේ හෙටටයි.(අ)

:       0       0

සත්‍යයා Monday, 28 July 2014 12:44 PM

දැනට වසර ගණනාවකට ඉහතදී රිය අනතුරකට මුහුණ දුන් කොමියුනිස්ට් පක්ෂයේ තරුණ නායකයෙකුවූ සරත් මුත්තෙට්ටුවේගම මහතාව මට මතක් වෙනවා. කොමියුනිස්ට් පක්ෂයට බැරි උනා ඔහුව ආරක්ෂා කරගන්න. ඒ රහස පවා හෙළි කරගන්න අපොහොසත් වුණා. අනුර කුමාර මහතා රටක් රාජ්‍යයක් වටින පුද්ගලයෙක්. ජනතාව විසින් වත් ඔහුව රැක ගත යුතුයි. ඒ මහතාට ඉක්මනින් සුවය ලැබේවා! (අ)

:       0       0

ෆාරු Monday, 28 July 2014 09:34 AM

අනේ දෙවියනේ, මේ මහතාව අපිට බේරාදෙන්න. (නි)

:       0       0

ජගත් Tuesday, 29 July 2014 05:28 AM

ඉක්මන් සුවය ලැබේවා.! (නදී)

:       0       0

ගාමිණි Monday, 28 July 2014 04:18 PM

අනුන් වෙනුවෙන් වැඩ කරන මිනිසුන්ට තමා මෙවෙනි දුක් බර අවස්ථා පැමිණෙන්නේ .ඔබට සියලු දෙවි පිහිටයි .නිරෝගී වේවා .(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site